House Plan help

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    අපරාදෙ නේද බන් ඒ කියන්නෙ අකිටෙක්ට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න එවුන්. ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් ගොඩ දාලා එක්ස්පීරියන්ස් ගත්තනම් ඉවරයි බොරුවට මහන්සිවෙන්නෙ නැතිව. :dull:

    එල කතාව මචන්. ඕකත් හරියටම දොස්තරට ගෙවල බෙහෙත් ගන්නේ නැතිව ෆාමසිකාරයාගෙන් බෙහෙත් ගන්නවා වගේ තමා. :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Experienced draftsman kenk ekka harennawath ba ban archiyalata...
    oka kalawak oka ange thiyenna ona uni giyata oya kalawa igena ganna baha
    mama draftsman kenek 17+ years experience in world wide (middle east, Malaysia, Thailand, singerpore )


    :lol::lol::lol::lol:
    Monada bun me kiyana katha. Archiyekta wada experienced draftman kenekge plan patta kiyalada kiyanne? Umbala ehenam supiri archiyo dakala na.

    Man nam archiyek newei onna. :rofl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    අපරාදෙ නේද බන් ඒ කියන්නෙ අකිටෙක්ට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න එවුන්. ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් ගොඩ දාලා එක්ස්පීරියන්ස් ගත්තනම් ඉවරයි බොරුවට මහන්සිවෙන්නෙ නැතිව. :dull:

    ආකියෙක් උන පලියට ඩිසයින් කරන්න හැමෝටම බෑ මචන්. අනික ඔය ආකියො ඩිසයින් එකක් කරාම ඒක කීප සැරයක් ම වෙනස් කරනවා. එහෙම උනේ නැති ප්‍රොජෙක්ට් එකක් නම් මම දැකල නෑ. තට්ටු දෙකේ ගෙයක්වත්. හොඳ ඩිසයින් කරන ආකියො ඉන්නවා, ඒ වගේම ඩ්‍රාෆ්මන් ලත් ඉන්නව. දැන් බලපන් බන්දුසේන, මිනිහ ලන්කාවේ කොච්චර නම් බිල්ඩින්, ගෙවල් ඩිසයින් කරනවද. ඒත් මෑන් ආකියෙක් නෙවෙයි, පට්ට එක්ස්පීරියන්ස් එකක් තියෙන ඩ්‍රාෆ්මන් කෙනෙක්.

    http://bandusena.com/
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Experienced draftsman kenk ekka harennawath ba ban archiyalata...
    oka kalawak oka ange thiyenna ona uni giyata oya kalawa igena ganna baha
    mama draftsman kenek 17+ years experience in world wide (middle east, Malaysia, Thailand, singerpore )


    අහ් මෙකනේ බොලේ මේ උන්දැ බෙරිහන්දීලා තියෙන්නේ:rofl::rofl:. හික් හික්... ඩ්‍රාෆ්මන් කෙනෙකුට 75ක් දෙන්නේ මොකේ අමාරුවටද?:frown: 25ක් 30ක් තමා උපරිම ගෙයකට නම්. යකෝ ටිකක් නමගිය ආකියෙක් ගන්නෙත් සම්පූර්න ප්‍රොජෙcට් එකෙන් 2% -4% අතර
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Soil Test ekak karanna keeyak yanawada machan?



    මෙහෙමයි ඔක හරියට කරනවානම් ගානක් වියදම් වෙනවා. සරළ ක්‍රමයක් කියන්නම්.උබ ගේ හදන්න යන ලයින් එකෙ වෙන ගෙවල් එහෙම ගහලා තියෙනවද? ලග පාත ළිං වල ළග වතුර තියෙනවානම් පස ටිකක් බුරුලට හුරු ඇති වෙල කිට්ටු නිසා. තද බොරැල්ලක් තියේ නම් සොයිල් ටෙස්ට් ඕනා නැහැ.කොලම බස්සලා ගහන මහ බිල්ඩින් නෙමෙයි නේ. කොකටත් ස්ට්‍රක්චරල් ඉන්ජෙක් ඉන්නවානම් පෙන්නලා උපදෙසක් ගනින්