House plans

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    මම දැනට ඉන්න ගෙදර වාස්තු නොසලකා මට ආස විදිහට නවීකරණය කර ගත්තා. ඒක පවුලෙන් මට හම්බ උණ ekak. මට තව අලුතෙන් ekak මුල ඉඳන් හදන්න ඕන. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ ගෙවල් වල plan එක හදන්නෙ තනිකර plan අදින පොර ද? නැත්නම් කවුද ඒවා අවශ්‍ය විදියට plan එකට දාන්නෙ? Architecture ට කියල ලොකුවට plan ගහල හදන ගෙවල් නෙවෙයි. 9 - 13 9 - 11 වගේ සාමාන්‍ය ගෙයක නම්?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,186
    17,617
    113
    පොඩි ගෙයක් උනත් ආකියෙක් බැලුවොත් ඉන්න පුලුවන් විදිහට තියෙයි
     
    • Like
    Reactions: NRTG and Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    පොඩි ගෙයක් උනත් ආකියෙක් බැලුවොත් ඉන්න පුලුවන් විදිහට තියෙයි
    Mage asawe widiyata hadaganna eka eka archeo hadana ewata wada creative wei bang
     
    • Like
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    architect ekka katha wela ubata ona widiya kiyala porata kiyala drawing karaganna puluwan
    uba kiyana ewala practical issues tiyanawanam pora kelinma kiyanawa

    mama nam kiyanne architect kenek aniwa consult karaganna, wisheshayen practical aspect eka balaganna
    samahara award winning architects la innawa gewal supiri lassanai habai maintain karanna giyama epa wenawa, jivath weddi practical issues enawa
     
    • Like
    Reactions: NRTG and Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    architect ekka katha wela ubata ona widiya kiyala porata kiyala drawing karaganna puluwan
    uba kiyana ewala practical issues tiyanawanam pora kelinma kiyanawa

    mama nam kiyanne architect kenek aniwa consult karaganna, wisheshayen practical aspect eka balaganna
    samahara award winning architects la innawa gewal supiri lassanai habai maintain karanna giyama epa wenawa, jivath weddi practical issues enawa
    එතකොට අර මේවා මෙතන හොද නෑ. මෙහෙම උලු වහු අපලයි බ්ලාහ් බ්ලාහ් කියල ලංකාවේ තියෙන කතන්දර වාස්තු විද්‍යාඥයො කියන දේවල් ද නැත්නම් දේවාල කපුවො ෆෙංෂුයි කාරයො වගේ බොරුකාරයොන්ගෙ කතා ද?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    එතකොට අර මේවා මෙතන හොද නෑ. මෙහෙම උලු වහු අපලයි බ්ලාහ් බ්ලාහ් කියල ලංකාවේ තියෙන කතන්දර වාස්තු විද්‍යාඥයො කියන දේවල් ද නැත්නම් දේවාල කපුවො ෆෙංෂුයි කාරයො වගේ බොරුකාරයොන්ගෙ කතා ද?
    waasthu lokuwata hithanna epa. ehema unoth gewal hadanna wenne na. architect kenek kiyana widihata kara nam hari.
     
    • Like
    Reactions: NRTG and Kelvin0

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    එතකොට අර මේවා මෙතන හොද නෑ. මෙහෙම උලු වහු අපලයි බ්ලාහ් බ්ලාහ් කියල ලංකාවේ තියෙන කතන්දර වාස්තු විද්‍යාඥයො කියන දේවල් ද නැත්නම් දේවාල කපුවො ෆෙංෂුයි කාරයො වගේ බොරුකාරයොන්ගෙ කතා ද?
    okun one na. Engineer kenek ok kiyanawanam hari.

    ehema unath TO mokak hari waraddak kiyai.

    අපේ ගෙදර ඩිසයින් කළේ මමයි වයිෆුයි.
    QS කෙනෙක්ට දීලා ප්ලෑන් එක ඇන්ඳා
    ඉංජිනේරුවෙක් චෙක් කළා.
    චාර්ටඩ් ඉංජිනියර් කෙනෙක් ඇප්‍රූව් කලා.
    ඒ කරලත් TO මොකක් හරි රටේ නැති වැරැද්දක් කියනවා ඒක පෙන්වන්න ගියාම.
    ------ Post added on Sep 20, 2022 at 2:53 AM
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මම දැනට ඉන්න ගෙදර වාස්තු නොසලකා මට ආස විදිහට නවීකරණය කර ගත්තා. ඒක පවුලෙන් මට හම්බ උණ ekak. මට තව අලුතෙන් ekak මුල ඉඳන් හදන්න ඕන. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ ගෙවල් වල plan එක හදන්නෙ තනිකර plan අදින පොර ද? නැත්නම් කවුද ඒවා අවශ්‍ය විදියට plan එකට දාන්නෙ? Architecture ට කියල ලොකුවට plan ගහල හදන ගෙවල් නෙවෙයි. 9 - 13 9 - 11 වගේ සාමාන්‍ය ගෙයක නම්?
    Good man!
     
    • Like
    Reactions: NRTG and Kelvin0

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එතකොට අර මේවා මෙතන හොද නෑ. මෙහෙම උලු වහු අපලයි බ්ලාහ් බ්ලාහ් කියල ලංකාවේ තියෙන කතන්දර වාස්තු විද්‍යාඥයො කියන දේවල් ද නැත්නම් දේවාල කපුවො ෆෙංෂුයි කාරයො වගේ බොරුකාරයොන්ගෙ කතා ද?

    uba owa wishwasa karnne nattam owa balanna epa
    kohomath drawing eka adina archi dial dannawa basic wasthu set eka
    kamati nam poragen lawata ahaganna puluwan

    kohomat land eka dakkama mona wage dewal da hitanna oni kiyala un dannawa
    anika thaman gedara hadana area ekata kittu archi kenek hoyaganna, etakota site visit karanna unat puluwanne

    samahara baasla paka pandithai, eyaka ehen mehen suggestions denawa magadi wenas karanna, initial design ekatama hadanna
    e wage samahara archi dial innawa draw karanne practical nathi dewal, salli wediyen yana dewal ewath poddak balanna
     
    • Like
    • Love
    Reactions: NRTG and Kelvin0