හෙට උදේ මට මගෙ නැ කෙනෙකුගෙ ගෙට ගෙවිදීමකට ආරාධනා කරල තියනව. ඔය වගේ තැන් වලට හිස් අතින් යන්න හොද නැති හින්ද මොන වගේ තැග්ගක් ගෙනියන්න හොදද?
bitthiye ellana honda scenery ekak wage hondai... nethnam ithin pryojanawath wenna pihi set ekak wage ekakuth hondai...[/QUOඨ්E]
…
…පිහි සෙට් එකක් හොදයි කියල හිතෙනව. කපන්න හරි ඇනගන්න හරි පුලුවන්නෙ
pigan set,veeduru set.......
…ඒකත් හොදයි හැබැයි බජට් එකත් බලන්න ඕනෙ
…
RePost බුවා;13698376 said:mm......
lassana mal vaas ekak,,,,
nethnam lassana wall decoration ekak,,,,,,
ඒකත් හොදයි
…
…හවසට පොඩි රවුමක් දාල බලන්න ඕනෙ
bitthiye ellana honda scenery ekak wage hondai... nethnam ithin pryojanawath wenna pihi set ekak wage ekakuth hondai...![]()

ෆ්රිජ් එකක් ටීව් එකක් එහෙමත් නැත්නම් වොෂින් මැෂින් එකක් ගෙනියපන්
නෑයෝ ටික සිනි ගොඩට වැටුනු කූඕ වගේ පස්සෙන්ම එයි
කාටද ආඩම්බර පුටු සැට් එකකුත් හොදයි
විහිළුවට කිව්වේ මචන්
ප්රයෝජනවත් දෙයක් දීපන්
bitthiye ellana honda scenery ekak wage hondai... nethnam ithin pryojanawath wenna pihi set ekak wage ekakuth hondai...![]()
ow ithin waliyakadi unath prayojanawth weine..... 



wall hanging ekak hodaine.... ehemath nethnam mal danna vase ekak..... ehemath nethnam mokakhari crystal or glass wage stucture ekak.....
hodama wade gift store ekakata yanna...... ethana ayata wisthare kiyanna...... hoda options tikak penwai oyata..... (hebei hoda thenakata gihin ahanna welena place walata nethuwa.......)
පාපිස්සක්
උඹේ පර්ස් එකට තට්ටු වෙන්නේ නැති
ඒත්
උන්ට ප්රයෝජනවත් දෙයක් දීපන්
ඔව් මචෝ පොඩ්ඩක් බලන්න ඕනෙ. බජට් එක 2500/- 3000/- ක් විතර
Creative Biththi oraloosuwak
clock ekak