HOUSE WARMING ගෙට ගෙවිදීම

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
හෙට උදේ මට මගෙ නැ කෙනෙකුගෙ ගෙට ගෙවිදීමකට ආරාධනා කරල තියනව. ඔය වගේ තැන් වලට හිස් අතින් යන්න හොද නැති හින්ද මොන වගේ තැග්ගක් ගෙනියන්න හොදද?
 
Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ෆ්‍රිජ් එකක් ටීව් එකක් එහෙමත් නැත්නම් වොෂින් මැෂින් එකක් ගෙනියපන්
    නෑයෝ ටික සිනි ගොඩට වැටුනු කූඕ වගේ පස්සෙන්ම එයි
    කාටද ආඩම්බර පුටු සැට් එකකුත් හොදයි
    විහිළුවට කිව්වේ මචන්
    ප්‍රයෝජනවත් දෙයක් දීපන්
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    bitthiye ellana honda scenery ekak wage hondai... nethnam ithin pryojanawath wenna pihi set ekak wage ekakuth hondai... :)[/QUOඨ්E]
    …
    …පිහි සෙට් එකක් හොදයි කියල හිතෙනව. කපන්න හරි ඇනගන්න හරි පුලුවන්නෙ

    pigan set,veeduru set.......

    …ඒකත් හොදයි හැබැයි බජට් එකත් බලන්න ඕනෙ
    …
    RePost බුවා;13698376 said:
    mm......
    lassana mal vaas ekak,,,,
    nethnam lassana wall decoration ekak,,,,,,

    ඒකත් හොදයි
    …
    …හවසට පොඩි රවුමක් දාල බලන්න ඕනෙ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    wall hanging ekak hodaine.... ehemath nethnam mal danna vase ekak..... ehemath nethnam mokakhari crystal or glass wage stucture ekak.....

    hodama wade gift store ekakata yanna...... ethana ayata wisthare kiyanna...... hoda options tikak penwai oyata..... (hebei hoda thenakata gihin ahanna welena place walata nethuwa.......)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ෆ්‍රිජ් එකක් ටීව් එකක් එහෙමත් නැත්නම් වොෂින් මැෂින් එකක් ගෙනියපන්
    නෑයෝ ටික සිනි ගොඩට වැටුනු කූඕ වගේ පස්සෙන්ම එයි
    කාටද ආඩම්බර පුටු සැට් එකකුත් හොදයි
    විහිළුවට කිව්වේ මචන්
    ප්‍රයෝජනවත් දෙයක් දීපන්

    ඔය ඔක්කොකොම මැන්ස් saudi වලින් ගෙනල්ල තියෙනෙ. plastic පුටු සෙට් එකක් නම් හොදයි
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    wall hanging ekak hodaine.... ehemath nethnam mal danna vase ekak..... ehemath nethnam mokakhari crystal or glass wage stucture ekak.....

    hodama wade gift store ekakata yanna...... ethana ayata wisthare kiyanna...... hoda options tikak penwai oyata..... (hebei hoda thenakata gihin ahanna welena place walata nethuwa.......)

    පාපිස්සක්

    Thanks, hawasata Arpico / ODEL eka paththe gihilla balanna oone. Sakkkuwatath hariyanna oona ne
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹේ පර්ස් එකට තට්ටු වෙන්නේ නැති
    ඒත්
    උන්ට ප්‍රයෝජනවත් දෙයක් දීපන්
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දැං නං ඇති වගේ නේ අයිඩියා..........
    උඹට නැත්තං ඊලඟට ලිස්ට් එකම දාලා පෝල් එකක් දාන්න වෙනවා මොකක්ද හොඳම එක කියලා අහලා............