House wiring Help

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    කොළඹ කොහෙන්ද මචන් අඩුවට wiring බඩු ගන්න පුළුවන්.දන්න Place එකක් තියෙනවනම් කියපල්ලා කොල්ලනේ ලොකු උදව්වක්

    :D:D:D:D:D:D:D

    රෙප් දෙනු ලැබේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    වයරින් බඩු ලාභ ඒවා අරගෙන කවදහරි කරදරේ උඹටමයි.
     
    • Like
    Reactions: Roxx 123

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    කොළඹ නම් දන්නේ නෑ..බං..ඒ වුනාට සමහර තැන වලට දෙනවා ගොඩක් අඩුවට ..
     
    • Like
    Reactions: Roxx 123

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩුවට නම් හොයන්න එපා බන්. හොද ඒවා ගනින් ටිකක් වියදම් කරලා

    කැළණි කේබල්ස් තමයි හොදම
    ස්විච් ගන්නවනම් කෙවිල්ටන් එහෙම ලෙඩ දෙන්න ගන්නව කෙවිලන් ගන්න එපා
    braker ගන්නකොට සිමන්ස් වගේ එකක් ගන්න බලපන්
    ලේග්රෑන්ඩ් කියල එක තියනවා එකත් හොදයි

    අඩුවට කියල ගන්න එපා මචං පහුකාලෙක කරදර

    ගෙදර සන් බොක්ස් එහෙම අල්ලනකොට හොද එකම අල්ලපන්.
    ලයිට් ෆිටින්ග්ස් නම් ලැබ දෙවැනි හරස් විදියේ. ලාබයි කියන්නේ ගොඩක් තියනවා තෝරාගන්න පුළුවන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නුගේගොඩ සුපර් මාර්කට් එකේ උඩ තට්ටුවේ ටිමි ඉලෙක්ට්‍රිකල්
    නුගේගොඩ රේල් පාරත් එක්ක ඇතුලට යන පාරේ නුගේගොඩ ඉලෙක්ට්‍රිකල් එක