බැංකු ණයක් අරන් හදපු ගෙයක් තියෙනවා.
දැනට අයිතිකරු විදෙස් ගත වෙලා ඉන්නේ
වෙනත් වැඩකට සල්ලි ටිකක් යට කරන්න අවශ්‍යතාවයක් තියෙන නිසා බැංකුවත් එක්ක කතා කරලා ණය ගෙවන එකට සහනයක් ගන්න අවස්ථාවක් තියෙනවද ලංකාවේ බැංකු වල ?
For example, rescheduling the payment plan?