මචංzල...
මං Apartment එකක් ගන්න ප්ලෑන් කරන් ඉන්නෙ Homelands (Athurugiriye) එකෙන්. ඉතිං මට ඒකට 9 Million වගේ ලෝන් එකකට යන්න වෙලා තියෙනව. මුළු මුදල වෙනව 10.5 Million.මං අතින් ගෙවනව 1.5 Million. ලෝන් එකකට ඒ ගානට ගියොත් (9 Million), කීයක් වගේ මාසෙට ගෙවන්න වෙයිද?, අනිත් එක ලෝන් එකකට යනවනම් මොකද්ද වාසි, හොදම බංකුව?, මට 130,000Laks විතර පඩියක් මාසෙකට හම්බෙනව.
ඇඩ්වයිස් එකක් දියංකො දන්න එකෙක්?