Housing loan

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    සිංහලුනේ ලොකු උදව්වක් ඔනේ
    දැන් ඉතිං ගෙවල් හදන එක ලේසි නැනේ එක නිසා පරන ගෙයක් එක්කලා ඉඩමක් ගන්න කියලා හිතුවේ
    එකට ලොන් එකක් ගහන්න ඔනා මම හිතාගෙන ඉන්නේ 50-65ක් වගේ වෙන්න බලන්න

    මට දැනගන්න ඔනේ මේ දවස් වල ලොන් රේට් කොහොමද යන්නේ හා ලගදි ගත්තු කව්රුහරි ඉන්නවාද කියලා
    දැනට බැංකු කිපයකට කතා කරලා බැලුවා 27යි ගානක් වෙනවා කිව්වා

    උබලා ලගදි ගත්තු උනා හා ගෙවාගෙන යන උන් ඉන්නවානම් පොඩ්ඩක් කියනවාද කොහොමද වැඩේ වෙන්නේ කියලා මොකද මම මෙච්චර කාලේකට ලොන් ගහලාම නැ
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Housing loan කියන කොට ඇග හිරිවැටෙනව. උබට fixed income එකක් සහ saving එකක් තියෙනවනම් ඇරෙන්න loan ගන්න එපා. මාත් loan අරන් සුපිරි කටටක් කාල ඉන්නෙ.
     
    • Like
    Reactions: $onny

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    Housing loan කියන කොට ඇග හිරිවැටෙනව. උබට fixed income එකක් සහ saving එකක් තියෙනවනම් ඇරෙන්න loan ගන්න එපා. මාත් loan අරන් සුපිරි කටටක් කාල ඉන්නෙ.
    හදිස්සියකට morgage කරන්න වාහන 2-3 ක් තියෙනවා මචං බැක්අප් එකට එකයි බැලුව‍ේ ඉඩම මට වටිනවා එකයි ගේමක් ගහන්න බැලුවේ.
    අනිවාර් යෙන්ම backup එකක් නැතුව නම් අත තියන්නේ නැ
     
    • Like
    Reactions: ryanlive

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    22-25% rate hitha hadan gewanne kohomada
    me dawas wala gewal wala market ekanam adui mokada godak minissu gewal wikunala rata yanawa
    anna ehema hodata hadapu geyak ganna balanna

    mokada samahara gewal aragena repairs set unama hithenawa aluthin haduwanam hodai kiyala
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    22-25% rate hitha hadan gewanne kohomada
    me dawas wala gewal wala market ekanam adui mokada godak minissu gewal wikunala rata yanawa
    anna ehema hodata hadapu geyak ganna balanna

    mokada samahara gewal aragena repairs set unama hithenawa aluthin haduwanam hodai kiyala
    man ahuwama 28i kiwwa macho ekai me tikak hoyanne wistara
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    22-25% rate hitha hadan gewanne kohomada
    me dawas wala gewal wala market ekanam adui mokada godak minissu gewal wikunala rata yanawa
    anna ehema hodata hadapu geyak ganna balanna

    mokada samahara gewal aragena repairs set unama hithenawa aluthin haduwanam hodai kiyala

    yes house , land sell wenne nathi tharam .. man danna broker kenek innwa dial ekath oya seen eka mata kuwe. House thiyenwa ganna kuruth nahalu.