How can i use ADSL Router after power off?

udagama

Member
May 16, 2010
520
31
0
38
How can i make Backup power supply for ADSL Router

මචනං මගේ ගාව Prolink H5201 Router එකක් තියෙන්නෙ. එක කරන්ටි ගිය ගමන්ම off වෙනවා. Backup එකක් නැ වගේ. මේක කරන්ටි ගිහාම පාවිචිචීයට විදිහක් නැද්ද? UPS එකේ නමි socket එකක් තියෙනවා ,එකත් කරනටි ගිහාම CPU එකට වගේ කරන්ටි එක දෙන්නේ නෑ. ඉතින් මේ Router එකට Backup එකක් දෙන්න විදිහක් නැද්ද මචං?
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචනං මගේ ගාව Prolink H5201 Router එකක් තියෙන්නෙ. එක කරන්ටි ගිය ගමන්ම off වෙනවා. Backup එකක් නැ වගේ. මේක කරන්ටි ගිහාම පාවිචිචීයට විදිහක් නැද්ද? UPS එකේ නමි socket එකක් තියෙනවා ,එකත් කරනටි ගිහාම CPU එකට වගේ කරන්ටි එක දෙන්නේ නෑ. ඉතින් මේ Router එකට Backup එකක් දෙන්න විදිහක් නැද්ද මචං?

    මචං.. router එකේ power adapter එකට socket එකක් හදාගන්න. electric වැඩ කරන කෙක්ට pc power cable එකක් එක්ක ගිහින් දුන්නා නම් හදලා දෙයි.. එතකොට ඔයාට කෙලින්ම cpu එකේ power suply out එකට ඒක ගහන්න පුලුවන්...
     
    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    මචං.. router එකේ power adapter එකට socket එකක් හදාගන්න. electric වැඩ කරන කෙක්ට pc power cable එකක් එක්ක ගිහින් දුන්නා නම් හදලා දෙයි.. එතකොට ඔයාට කෙලින්ම cpu එකේ power suply out එකට ඒක ගහන්න පුලුවන්...

    අඩෝ USP එකේ එක Power supply out එකක් තියෙන්නේ.