Questions How Install OS 8.1 on HP pro book

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    HP probook 450 G2 ලැප් එකට win 8.1 Pro Usb එක හරහා දාන්නේ කොහොමද?
    BIOS Boot ඒකෙන් කොච්චර USB path එක select කරලා දුන්නත් පෙන්වන්නේ නැ
    Bios Update එකක් කළා ..එත් වැඩ නෑ.
    කොහොමද කරගන්නේ..
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    HP probook 450 G2 ලැප් එකට win 8.1 Pro Usb එක හරහා දාන්නේ කොහොමද?
    BIOS Boot ඒකෙන් කොච්චර USB path එක select කරලා දුන්නත් පෙන්වන්නේ නැ
    Bios Update එකක් කළා ..එත් වැඩ නෑ.
    කොහොමද කරගන්නේ..
    Check CMOS settings for legacy and UEFI Modes
    Then check MBR or GPT versions for pen drive
    Download: https://rufus.ie/
     
    • Like
    Reactions: D_Mad