Windows 8.1 Pro with KMS Activator

okay

Member
Apr 29, 2013
927
120
0
System32
මේ mark එක වැටිලා නෑ නේ හැබැයි :nerd:
thanks bro :)

oem-windows-win7-pro-get-genuine-kit-sp1_1.jpg
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ane manda ban, habai mama active kara KMS pico kiyaa ekakin ban:dull:

    ඔව් මචං සමහර servers වලින් activate වෙනවා. මේකේ තියෙන්නෙත් reliable activator එකක් නෙවෙයි නේ. වාසනාවට හරියන එකක්. එකනේ servers 3ක් දීල තියන්නේ.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ mark එක වැටිලා නෑ නේ හැබැයි :nerd:
    thanks bro :)

    oem-windows-win7-pro-get-genuine-kit-sp1_1.jpg

    ඕක වැටෙන්නේ Windows 7 වල විතරයි මචං. Windows 8 සහ 8.1 වල ඔය image එක වැටෙන්නේ නැහැ.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න 32 bit ඕන කිව්වා අයට...


    Windows 8.1 (Core) x86
    Windows 8.1 (Core) N x86
    Windows 8.1 (Core) Single Language x86
    Windows 8.1 Pro x86
    Windows 8.1 Pro N x86
    Windows 8.1 Pro with Media Center x86
    Windows 8.1 Pro VL x86
    Windows 8.1 Pro N VL x86
    Windows 8.1 Enterprise x86
    Windows 8.1 Enterprise N x86



    ඒ වගේම මෙන්න මේ Halloweenpsycho ගේ releases හොඳයි. හැබැයි මේක 64 bit.




    ඒ වගේමයි activators හොයපු අයට මෙන්න.....

    KMSpico v9.0.5.20131111 Activator For Windows and Office Full


     
    • Like
    Reactions: pody malli

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Machan Windows 8.1 Activation Build 9600 Enterprise akata activator akak nadda?

    මචං ඔය උඩ දාල තියෙන activator එක හරියනවා. මම හිතන්නේ තවම ගොඩ දාගන්න බැරිව ඉන්නේ Media Center update එකත් එක්ක එන එක විතරයි.
    KMSpico v9.0.5.20131111
     

    suppa747

    Junior member
  • Jan 29, 2012
    65
    3
    8
    මචං ඔය උඩ දාල තියෙන activator එක හරියනවා. මම හිතන්නේ තවම ගොඩ දාගන්න බැරිව ඉන්නේ Media Center update එකත් එක්ක එන එක විතරයි.
    KMSpico v9.0.5.20131111

    Thanks machan try karala balannam:D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Onna maath install karaa....elatama wada habai Activator eke server-2 ekn succesful kiyala watuna but porperties wala not activated kiyala enawa....hariyata activate wela na wage ne?