එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම driving school එකකට ගිහින් license එකක් ගන්නඑක.එතකොට ඔයාට තේරෙයි car එකක් හරි van එකක් හරි driving කරනවිදිහ,driving කරද්දී දැනෙන feeling එක එහෙම.ow ban bike license witharai thiyenne

NVTI එක කිව්වේ national vocational training institute එකද ? එකේ driving නුත් උගන්නන්වද ?mama nvti eken driving igena ganna yanna inne. passe sahallu eewatath gannawa![]()
mchn mama kawadaawath car ekaka gihin naa.....
car ekaka aduma tharame indagenawath naaa..
machn car ekaka yanakota kohomada sapa? dannathi hindai ahanne
a/c daala, sapa putuwala indagena, sangeethaya daagena yanakota feel eka koomda?![]()


එහෙම තමයි සහෝදරයා එකපාර දියුණුවෙන්න බෑ.ටිකෙන් ටික තමයි දියුණුවෙන්න ඕනmama gowithan machn karanne. dan gowithan karala wahanayak ganna amarui. but padinnanam marama asai![]()
.ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න.සල්ලි ටික ටික හරි ඉතුරු කරන්න
.සිත ඇත්නම් පත කුඩාද කියල කියන්නේ නිකම් නෙවෙයිනේ.
Machan, ubata monawahari udawwak ona unoth PM karapan,
Uba boruwak newei nam kiyanne aniwa karala denawa puluwan deyak nam...
Mama Abilipitiya patthe awoth ubawa rawumak ekkan yannam... Podi kale oka mageth ekthara heenayakwa thibuna...![]()
