වින්ඩොව්ස් 7 වල තියෙන "libraries" වලින් අපිට පුළුවන් අපේ pc එකේ ඕනෑම තැනකට ලේසියෙන්ම
යන්න explore ඒකෙන ඉතින් අපි වින්ඩොව්ස් format කරපුවම අපිට අයෙ මේ "libraries" හදන්න වෙනවා ඒ නීස අපිට පුලුවන්නම් අව backup කරලා තියාගන්න අක ලේසි නේ !!!!
මොකද සමහර වෙලාවට අපිට internet download maneger ඒකෙන download කරපුව හොයා ගන්න බැ ඒ වගේම utorrent තව සොෆ්ට් වය directris හොයා ගන්න බැ .ඒ නිසා "ලිබ්‍ර්රිඑස් හදන අක ලේසි
e
1:පළමුවෙන් වින්ඩොව්ස් run එකේ මේ command එක type කරන්න
"%appdata%\Microsoft\Windows\Libraries" without quote
2. ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එනවා press Ctrl + A පස්සේ right click කරලා
WIN RAR වලින් ARCHIVE එකක කර ගන්න


3. එට පසේ LIBRARIES.RAR එක ඔයාගේ stuff වලට එක් කරගන්න!

4.අයෙ restore කරනේ
"%appdata%\Microsoft\Windows\Libraries" without quote තැනට අර win rar අක extract karanna
වෙදගත් වගේනම් Rep එකක් දන්නා
thanks...
Last edited:

