DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ගූගල් රිවීව්ස් සම්බන්ධයෙන් වෙච්ච අකටයුතුකමක් වගේ කියන්නේ කාටද?
    ගූගල් ටීම් එක contact කරගන්න දන්න කියන හරි මේල් එකක් කියනවද?
    මං දාපු රිවීව් එකක් මකලා දාලා බන්. හැත්ත රිපෝට් කරපු ගමන් මුන් මකනවද සුනඛයෝ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගූගල් රිවීව්ස් සම්බන්ධයෙන් වෙච්ච අකටයුතුකමක් වගේ කියන්නේ කාටද?
    ගූගල් ටීම් එක contact කරගන්න දන්න කියන හරි මේල් එකක් කියනවද?
    මං දාපු රිවීව් එකක් මකලා දාලා බන්. හැත්ත රිපෝට් කරපු ගමන් මුන් මකනවද සුනඛයෝ..

    ගූගල් රිවිව් නන් @AnuradhaRa තමයි ලංකාවේ නියෝජිතයා

    mokadda aula yalu

    puluwan support ekak dennam