How to deal with narcissist Parents

Emios

Well-known member
  • Dec 10, 2009
    74,709
    66,929
    113
    Lankawe unta witaraneh oya hama reddama . Dan usa gatoth ehe sape inna okkoma inne pera pina nisada
    Ehema kiyanna bane bn.wena ratawal wala unta gewal walin hambena asset wath ne.hema ekema hoda naraka tiyenawa.ubata hambenna ona ewa tama oya hambela tiyenne
     
    • Like
    Reactions: Mr.Curious

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    හැමදේකම වැරදි දකින

    හැම එකෙක්ම හොරෙක් අපිට කෙලවන්න එන එකෙක් ,

    මම තමයි හරි

    මේ වගේ Attitude තෙයන parents ල ඉන්නෙ Please help
    Gedarin palayan, math left una dn 1yr wenwa, independant weyan patta nidahas machan
     
    • Like
    Reactions: Mr.Curious

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    මගේ අම්මා තාත්තා දෙන්නත් ඉස්සර එහෙමයි. දෙන්නම හොඳ ජොබ් කරපු අය, අනිත් මිනිස්සු දිහා බලන්නෙම අවුල් විදියට, එයාලා දෙන්නට සෙට්වෙන මිනිස්සු හිටියේ නැති තරම් මේ ලංකාවේ. මගෙන් එහෙම වැරදිලා හරි වචනයක් miss උනොත් දේශනා දෙනවා දවස් ගණන් එකම අල්ලගෙන. ඔහොම attitude තිබ්බ දෙන්නක්. මම ජොබ් එක කරන්න ගෙදරින් ගියාට පස්සේ ඔක්කොම වෙනස් උනා, මට සෙට් උනේ traveling ගොඩක් තියන ජොබක්, ලංකාවේ ඉන්න උනේ නෑ සමහර කාලවලට. ලංකාවට එන කාල වලටත් ගොඩක් වෙලාවට ගෙදර ගියේ නෑ මාස දෙක තුන ගෙදරින් එළියේ ඉඳලා ආපු ජොබට යනවා. දෙන්නා වයසට යනවත් එක්කම මාව ඕනි වෙන්න ගත්තා, මම ගැන හොයලා මට call කරන තත්වේ වෙනකම්ම වෙනස් උනා. සමහර වෙලාවට ඉස්සර මට ගෙදර එන්න කිව්වම මම හිගිල්ලා පිට ගෙදරකට ගියා වගේ හැසිරුණා. තේ බොන්න නේ නෑ, පුටුවකම වාඩි වෙලා ඉන්නවා, විනාඩි 10න් 15න් ගෙදරින් එළියට යනවා, එයාලා එක්ක අඩුවෙන් කථා බහ කරනවා, එහෙ ඉන්න ගමන් මම වැඩ කරපු අය එක්ක call අරන් වැඩ ගැන කථා කරනවා, ඔහොම මමත් attitude දෙන්න ගත්තා. එයාලට තේරුණා වෙන්න ඕනි එයාලගේ ජීවිතෙන් මම ඈත් වෙනවා කියලා. මම නැති උනොත් එයාලට වයසට ගියාම පිළිසරණක් නෑ කියලා එයාලටම තේරෙන්න ඇති. එයාලම මට reach out වෙන එක වැඩි කළා, එයාලගේ attitude ගති එහෙම නැති වෙලා helpless ගතියක් මට දැනුනා, මමත් මගේ ලොකුකම් පැත්තක දාලා ආපහු සෙට් උනා දෙන්නත් එක්කම. තාත්තා එක්ක එයාගේ සමහර projects වලට මම උදව් කරනවා, තාත්තා එයාගේ property එකක් මට ලිව්වා, ලොන් එකක් දාලා ඒ property එක අරගත්තා මම, ඒ දෙන්නට සල්ලි බෙදාගන්න කියලා. අම්මත් ඉස්සර වගේ නෙමෙයි දැන් මට ගොඩක් ආදරෙයි කියලා දැනෙනවා, මාව සතුටු කරන්න ගොඩක් දේවල් කරන්න බලනවා දැන්. මට කසාද හොයනවා, වාහනයක් ගන්න කියලා බල කරනවා, ළඟදී එයාගේ යාළුවෙක් ගෙන් permit එකක් එහෙම පට්ට අඩුවට සෙට් කරගෙන තිබ්බා මටම දෙන්න. අම්මට ඕනි මාව ලංකාවේ settle කරන්න දැන්.

    උබ ඉවසීමෙන් හිටපන් කිසි දෙයක් වැඩිය ඔළුවට ගන්න එපා, උඹේ අම්මා තාත්තා දෙන්නත් වෙනස් වෙනව බලපන් මම කිව්වා කියලා.

    mehema dawasak matath enawanam :)