Gotaඑහෙම එකෙක් ජනාදිපති උනාම හිතපන්කො. කෙලින්ම රට බංකොලොත් වෙලා නවතින්නෙ![]()
Gotaඑහෙම එකෙක් ජනාදිපති උනාම හිතපන්කො. කෙලින්ම රට බංකොලොත් වෙලා නවතින්නෙ![]()
අනුරයා ට ඔහොම කියන්න එපා යකෝඑහෙම එකෙක් ජනාදිපති උනාම හිතපන්කො. කෙලින්ම රට බංකොලොත් වෙලා නවතින්නෙ![]()
මහින්ද රාජපක්ශ කියන්නෙ එහෙම කෙනෙක්. Grandiose Narcissist කෙනෙක්. ගොඩක් ඩොකාලා දන්නව පොර එහෙම කෙනෙක් කියල.එහෙම එකෙක් ජනාදිපති උනාම හිතපන්කො. කෙලින්ම රට බංකොලොත් වෙලා නවතින්නෙ![]()
ඒක එහෙම කියන්නත් බෑනෙ. කොයි සම්බන්ධයක් උණත් පවතින්නෙ යුතුකම් වගකීම් එකිනෙකාගෙ සපෝට් එක මත. එහෙම නැති වෙන්න කවුරු උණත් සියලු ම ආසාවල් දුරුකරපු අය නෙමෙයි නෙ.පට්ට selfish family එකක්. Including OP. No wonder same genes නෙ
May be they have learned their lessonsහැමදේකම වැරදි දකින
හැම එකෙක්ම හොරෙක් අපිට කෙලවන්න එන එකෙක් ,
මම තමයි හරි
මේ වගේ Attitude තෙයන parents ල ඉන්නෙ Please help
මේක නන් 99.999% හරි අම්මලා තත්තාල කා ගැන හරි කිව්වොත්. ඒ නිසා alert එකේ අතේ දුරින් වැඩ ටික කරගණින් එහෙම එකෙක් ගැන කිව්වොත්.හැම එකෙක්ම හොරෙක් අපිට කෙලවන්න එන එකෙක් ,

Duka tamaඅපෝ අපේ අම්මා ඔය වගේ
මුලින්ම වලියක් දාගත්තා අල්ලපු ගෙදර ඇන්ටි එක්ක, ඊටපස්සේ එහා ගෙදර ඇන්ටි
මං හිතුවෙත් ඒගොල්ලොන්ගේ වරදක් කියලා. පස්සේ තමයි තේරුණේ කවුද නපුරා කියලා
දිගින් දිගටම පුංචිලා, ගමේ අයත් එක්ක තියෙන සම්බන්ධකම් නැවැත්තුවා ඒ මිනිස්සු අම්මට කුමන්ත්‍රණය කරනවා කියලා
සීයා උණත් මොනවා කරත් බනිනවා, අම්මට හිතෙන දේ විතරයි කරන්න ඕන
මට පේන විදියට මේ ගතිගුණ තාත්තටත් ටික ටික එනවා වගේ
මට නම් ඉතින් තාම ගෙදරින් යන්න බැහැ. මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා
ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්නේ, මේ ළගදි ඩොකෙක්ටත් වතුර බොන එක උගන්වන්න ගිහින් බැනුම් අහගත්තා![]()
umba narcissism gana danne ne eka danne eka athi widapu ekaහිත ශක්තිමත් කරගනින්. එතකොට ඕවයින් වෙන බලපෑම අඩුයි. ප්‍රශ්න නැති පවුල් නෑ. පර්ෆෙක්ට් පවුල් ඉන්නව තමයි ඒත් බහුතරේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා. ළමා නිවාසෙකට දානයක් දෙන්න ගිහින් බලපන් කොච්චර නම් අසරණ දරුවො ඉන්නවද කියල. අම්මා තාත්තා කිව්වම හිතේ රූපයක් මවාගන්න බැරි දරුවො මේ රටේ ඕන තරම් ඉන්නවා. උබේ අම්මා තාත්තා උබට එහෙම කරේ නෑ. වේල කන්න නැතුව හවසට අම්මා තාත්තගෙ වැඩට උදව්වෙන දරුවො ඕන තරම් ඉන්නවා. ඒත් උබගෙ අම්මා තාත්තා උබට වේල මිස් කරන්නෙ නැතුව ඇති.
කරදඬු මහත් උනාට පස්සෙ හැම හුත්තටම ටොක්සික් ටොක්සික් කියල ඈත් වෙන්නෙ නැතුව, එකට ජීවත් වෙන්න හේතුවක් හොයාගනින්. ඒ ගොල්ලො හැමදාම ජීවත් වෙන්නෙ නෑ. සමහර විට ඒ ගොල්ලොන්ගෙ ඔළු වෙනස් වෙන්න හේතුව උබ වෙන්නත් පුළුවන්. මොකද දරුවො හදනව කියන්නෙ ලේසි දෙයක් නෙවේ. අවුරුදු ගානක් හරි හමන් නින්දක් ලැබෙන්නෙ නැතුව ඉඳලා ඔළු කචල් ගහනව. මේවා පොඩ්ඩක් හරි උබලට තේරෙන්නෙ කසාදයක් බැඳල නෂ්ඨ දරුවො දෙතුන් දෙනෙක් හදලා ගෙදර එකම යුධ පිටියක් උනාම තමයි
නෑ මචන්. ඒ ගොල්ලොන්ගෙ පැත්තෙත් මොකක් හරි ස්ටෝරියක් ඇති.umba narcissism gana danne ne eka danne eka athi widapu eka
Lankawe unta witaraneh oya hama reddama . Dan usa gatoth ehe sape inna okkoma inne pera pina nisadaApe karume tamai api gewanne.parenslath hambune apita match wena widiyata.