How to deal with narcissist Parents

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,189
    4,934
    113
    හැමදේකම වැරදි දකින

    හැම එකෙක්ම හොරෙක් අපිට කෙලවන්න එන එකෙක් ,

    මම තමයි හරි

    මේ වගේ Attitude තෙයන parents ල ඉන්නෙ Please help
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    උබත් ටික ටික ඔය මානසික මට්ටමෙන් තමයි හිතන්න ගන්නෙ එයාලත් එක්ක ඉන්න තරමට. පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕන. කියන දේවල් ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරන්න ඕන. උඹේ මානසික මට්ටම යහපත් මට්ටමෙන් තියාගන්න නම් දෙමව්පියන්ගෙ ආශ්‍ර්‍ය අඩු කරල යහපත් මානසිම මට්ටම තියෙන මිනිස්සුන්ගෙ ආශ්‍ර්‍ය වැඩි කරන්න ඕන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,037
    113
    හැමදේකම වැරදි දකින

    හැම එකෙක්ම හොරෙක් අපිට කෙලවන්න එන එකෙක් ,

    මම තමයි හරි

    මේ වගේ Attitude තෙයන parents ල ඉන්නෙ Please help

    Experience nam ne, Eth ikmanata idependent wela umbey widiyata jiwath weyan. Kiyana eka ahan hitiyata aulak nane ewa matha act karanne natuwa. Mona unath umbalage gedara un ne ban
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,239
    1
    50,689
    113
    ප*යාගල
    sorry.com
    ඔහොම වෙන්න පුලුවන් උබ දෙමව්පියො එක්ක එච්චර Connction එකක් නැත්නම්. අපෙ අම්මත් පට්ට Toxic ඉස්සර. දැන් නම් එහෙම නෑ හරිම හොදයි. එයාටත් අඩු කුලෙ සින්හලු පේන්න බැ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,410
    6,295
    113
    ලෙඩක් දුකක් උනා ම අසරණ නොකර කරන්න ඕන දේවල් කරලා ඒක ඇරෙන්න අනිත් දේවල් වලින් අතෑරලා දාහන්.ඔය ජාතියෙ මිනිස්සු එක්ක පෑහෙන්න යන එක බොරු වැඩක්.උබේ ජීවිතෙත් කාලකන්නි කරගැනීමක්
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මගේ අම්මා තාත්තා දෙන්නත් ඉස්සර එහෙමයි. දෙන්නම හොඳ ජොබ් කරපු අය, අනිත් මිනිස්සු දිහා බලන්නෙම අවුල් විදියට, එයාලා දෙන්නට සෙට්වෙන මිනිස්සු හිටියේ නැති තරම් මේ ලංකාවේ. මගෙන් එහෙම වැරදිලා හරි වචනයක් miss උනොත් දේශනා දෙනවා දවස් ගණන් එකම අල්ලගෙන. ඔහොම attitude තිබ්බ දෙන්නක්. මම ජොබ් එක කරන්න ගෙදරින් ගියාට පස්සේ ඔක්කොම වෙනස් උනා, මට සෙට් උනේ traveling ගොඩක් තියන ජොබක්, ලංකාවේ ඉන්න උනේ නෑ සමහර කාලවලට. ලංකාවට එන කාල වලටත් ගොඩක් වෙලාවට ගෙදර ගියේ නෑ මාස දෙක තුන ගෙදරින් එළියේ ඉඳලා ආපු ජොබට යනවා. දෙන්නා වයසට යනවත් එක්කම මාව ඕනි වෙන්න ගත්තා, මම ගැන හොයලා මට call කරන තත්වේ වෙනකම්ම වෙනස් උනා. සමහර වෙලාවට ඉස්සර මට ගෙදර එන්න කිව්වම මම හිගිල්ලා පිට ගෙදරකට ගියා වගේ හැසිරුණා. තේ බොන්න නේ නෑ, පුටුවකම වාඩි වෙලා ඉන්නවා, විනාඩි 10න් 15න් ගෙදරින් එළියට යනවා, එයාලා එක්ක අඩුවෙන් කථා බහ කරනවා, එහෙ ඉන්න ගමන් මම වැඩ කරපු අය එක්ක call අරන් වැඩ ගැන කථා කරනවා, ඔහොම මමත් attitude දෙන්න ගත්තා. එයාලට තේරුණා වෙන්න ඕනි එයාලගේ ජීවිතෙන් මම ඈත් වෙනවා කියලා. මම නැති උනොත් එයාලට වයසට ගියාම පිළිසරණක් නෑ කියලා එයාලටම තේරෙන්න ඇති. එයාලම මට reach out වෙන එක වැඩි කළා, එයාලගේ attitude ගති එහෙම නැති වෙලා helpless ගතියක් මට දැනුනා, මමත් මගේ ලොකුකම් පැත්තක දාලා ආපහු සෙට් උනා දෙන්නත් එක්කම. තාත්තා එක්ක එයාගේ සමහර projects වලට මම උදව් කරනවා, තාත්තා එයාගේ property එකක් මට ලිව්වා, ලොන් එකක් දාලා ඒ property එක අරගත්තා මම, ඒ දෙන්නට සල්ලි බෙදාගන්න කියලා. අම්මත් ඉස්සර වගේ නෙමෙයි දැන් මට ගොඩක් ආදරෙයි කියලා දැනෙනවා, මාව සතුටු කරන්න ගොඩක් දේවල් කරන්න බලනවා දැන්. මට කසාද හොයනවා, වාහනයක් ගන්න කියලා බල කරනවා, ළඟදී එයාගේ යාළුවෙක් ගෙන් permit එකක් එහෙම පට්ට අඩුවට සෙට් කරගෙන තිබ්බා මටම දෙන්න. අම්මට ඕනි මාව ලංකාවේ settle කරන්න දැන්.

    උබ ඉවසීමෙන් හිටපන් කිසි දෙයක් වැඩිය ඔළුවට ගන්න එපා, උඹේ අම්මා තාත්තා දෙන්නත් වෙනස් වෙනව බලපන් මම කිව්වා කියලා.
     
    Sen-lu

    Well-known member
  • මගේ අම්මා තාත්තා දෙන්නත් ඉස්සර එහෙමයි. දෙන්නම හොඳ ජොබ් කරපු අය, අනිත් මිනිස්සු දිහා බලන්නෙම අවුල් විදියට, එයාලා දෙන්නට සෙට්වෙන මිනිස්සු හිටියේ නැති තරම් මේ ලංකාවේ. මගෙන් එහෙම වැරදිලා හරි වචනයක් miss උනොත් දේශනා දෙනවා දවස් ගණන් එකම අල්ලගෙන. ඔහොම attitude තිබ්බ දෙන්නක්. මම ජොබ් එක කරන්න ගෙදරින් ගියාට පස්සේ ඔක්කොම වෙනස් උනා, මට සෙට් උනේ traveling ගොඩක් තියන ජොබක්, ලංකාවේ ඉන්න උනේ නෑ සමහර කාලවලට. ලංකාවට එන කාල වලටත් ගොඩක් වෙලාවට ගෙදර ගියේ නෑ මාස දෙක තුන ගෙදරින් එළියේ ඉඳලා ආපු ජොබට යනවා. දෙන්නා වයසට යනවත් එක්කම මාව ඕනි වෙන්න ගත්තා, මම ගැන හොයලා මට call කරන තත්වේ වෙනකම්ම වෙනස් උනා. සමහර වෙලාවට ඉස්සර මට ගෙදර එන්න කිව්වම මම හිගිල්ලා පිට ගෙදරකට ගියා වගේ හැසිරුණා. තේ බොන්න නේ නෑ, පුටුවකම වාඩි වෙලා ඉන්නවා, විනාඩි 10න් 15න් ගෙදරින් එළියට යනවා, එයාලා එක්ක අඩුවෙන් කථා බහ කරනවා, එහෙ ඉන්න ගමන් මම වැඩ කරපු අය එක්ක call අරන් වැඩ ගැන කථා කරනවා, ඔහොම මමත් attitude දෙන්න ගත්තා. එයාලට තේරුණා වෙන්න ඕනි එයාලගේ ජීවිතෙන් මම ඈත් වෙනවා කියලා. මම නැති උනොත් එයාලට වයසට ගියාම පිළිසරණක් නෑ කියලා එයාලටම තේරෙන්න ඇති. එයාලම මට reach out වෙන එක වැඩි කළා, එයාලගේ attitude ගති එහෙම නැති වෙලා helpless ගතියක් මට දැනුනා, මමත් මගේ ලොකුකම් පැත්තක දාලා ආපහු සෙට් උනා දෙන්නත් එක්කම. තාත්තා එක්ක එයාගේ සමහර projects වලට මම උදව් කරනවා, තාත්තා එයාගේ property එකක් මට ලිව්වා, ලොන් එකක් දාලා ඒ property එක අරගත්තා මම, ඒ දෙන්නට සල්ලි බෙදාගන්න කියලා. අම්මත් ඉස්සර වගේ නෙමෙයි දැන් මට ගොඩක් ආදරෙයි කියලා දැනෙනවා, මාව සතුටු කරන්න ගොඩක් දේවල් කරන්න බලනවා දැන්. මට කසාද හොයනවා, වාහනයක් ගන්න කියලා බල කරනවා, ළඟදී එයාගේ යාළුවෙක් ගෙන් permit එකක් එහෙම පට්ට අඩුවට සෙට් කරගෙන තිබ්බා මටම දෙන්න. අම්මට ඕනි මාව ලංකාවේ settle කරන්න දැන්.

    උබ ඉවසීමෙන් හිටපන් කිසි දෙයක් වැඩිය ඔළුවට ගන්න එපා, උඹේ අම්මා තාත්තා දෙන්නත් වෙනස් වෙනව බලපන් මම කිව්වා කියලා.
    පට්ට selfish family එකක්. Including OP. No wonder same genes නෙ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පට්ට selfish family එකක්. Including OP. No wonder same genes නෙ

    Selfishම නෙමේ මචං, I'd identify me self as an introvert fellow. I like to be my own, I don't have much friends, I don't like crowds much,

    එහෙම කියලා අම්මා තාත්තා දෙන්නට සලකන්නේ නැතුව ඉන්නේ නෑ මචං, එක කරන්නම ඕනි නිසා අනිවා කරනවා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මගේ අම්මා තාත්තා දෙන්නත් ඉස්සර එහෙමයි. දෙන්නම හොඳ ජොබ් කරපු අය, අනිත් මිනිස්සු දිහා බලන්නෙම අවුල් විදියට, එයාලා දෙන්නට සෙට්වෙන මිනිස්සු හිටියේ නැති තරම් මේ ලංකාවේ. මගෙන් එහෙම වැරදිලා හරි වචනයක් miss උනොත් දේශනා දෙනවා දවස් ගණන් එකම අල්ලගෙන. ඔහොම attitude තිබ්බ දෙන්නක්. මම ජොබ් එක කරන්න ගෙදරින් ගියාට පස්සේ ඔක්කොම වෙනස් උනා, මට සෙට් උනේ traveling ගොඩක් තියන ජොබක්, ලංකාවේ ඉන්න උනේ නෑ සමහර කාලවලට. ලංකාවට එන කාල වලටත් ගොඩක් වෙලාවට ගෙදර ගියේ නෑ මාස දෙක තුන ගෙදරින් එළියේ ඉඳලා ආපු ජොබට යනවා. දෙන්නා වයසට යනවත් එක්කම මාව ඕනි වෙන්න ගත්තා, මම ගැන හොයලා මට call කරන තත්වේ වෙනකම්ම වෙනස් උනා. සමහර වෙලාවට ඉස්සර මට ගෙදර එන්න කිව්වම මම හිගිල්ලා පිට ගෙදරකට ගියා වගේ හැසිරුණා. තේ බොන්න නේ නෑ, පුටුවකම වාඩි වෙලා ඉන්නවා, විනාඩි 10න් 15න් ගෙදරින් එළියට යනවා, එයාලා එක්ක අඩුවෙන් කථා බහ කරනවා, එහෙ ඉන්න ගමන් මම වැඩ කරපු අය එක්ක call අරන් වැඩ ගැන කථා කරනවා, ඔහොම මමත් attitude දෙන්න ගත්තා. එයාලට තේරුණා වෙන්න ඕනි එයාලගේ ජීවිතෙන් මම ඈත් වෙනවා කියලා. මම නැති උනොත් එයාලට වයසට ගියාම පිළිසරණක් නෑ කියලා එයාලටම තේරෙන්න ඇති. එයාලම මට reach out වෙන එක වැඩි කළා, එයාලගේ attitude ගති එහෙම නැති වෙලා helpless ගතියක් මට දැනුනා, මමත් මගේ ලොකුකම් පැත්තක දාලා ආපහු සෙට් උනා දෙන්නත් එක්කම. තාත්තා එක්ක එයාගේ සමහර projects වලට මම උදව් කරනවා, තාත්තා එයාගේ property එකක් මට ලිව්වා, ලොන් එකක් දාලා ඒ property එක අරගත්තා මම, ඒ දෙන්නට සල්ලි බෙදාගන්න කියලා. අම්මත් ඉස්සර වගේ නෙමෙයි දැන් මට ගොඩක් ආදරෙයි කියලා දැනෙනවා, මාව සතුටු කරන්න ගොඩක් දේවල් කරන්න බලනවා දැන්. මට කසාද හොයනවා, වාහනයක් ගන්න කියලා බල කරනවා, ළඟදී එයාගේ යාළුවෙක් ගෙන් permit එකක් එහෙම පට්ට අඩුවට සෙට් කරගෙන තිබ්බා මටම දෙන්න. අම්මට ඕනි මාව ලංකාවේ settle කරන්න දැන්.

    උබ ඉවසීමෙන් හිටපන් කිසි දෙයක් වැඩිය ඔළුවට ගන්න එපා, උඹේ අම්මා තාත්තා දෙන්නත් වෙනස් වෙනව බලපන් මම කිව්වා කියලා.
    ithin narcissist mental dissorder eke lakshanayak thamai okath.
    langa inna ewun okkoma waradie. thamun hari.

    thamun karana waradi okkoma anik paththata wachana karakawala kiyanawa anik un karanawa wage, ung believe karanne ey widihata.

    patta selfish, thamun gena witharamai hithanne, anungen deyak laba ganna one unama patta widihata bokka denawa wage pennanawa, ey pennuwata yatin hithanne awul widihata, habai kawadawath eka reveal karanne naha henama gemak deela eka cover karaganna balanawa - meka mole thyena widiha anuwa wenas wenawa eka ekaata, modai nam eka mattu wenawa, ubata internal news ganna puluwannam dennage athare - owa eliyata enawa. ehema kramayak nathi nisa uba danne na aththa.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,935
    198,247
    113
    Colombo, Sri Lanka
    හැමදේකම වැරදි දකින

    හැම එකෙක්ම හොරෙක් අපිට කෙලවන්න එන එකෙක් ,

    මම තමයි හරි

    මේ වගේ Attitude තෙයන parents ල ඉන්නෙ Please help
    අපේ නැන්දා කෙනෙකුත් ඉන්නවා මේ වගේ. මමනම් දැක්ක තැන මග හැරලා යනවා. පට්ටමවාතයක් තමයි
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ithin narcissist mental dissorder eke lakshanayak thamai okath.
    langa inna ewun okkoma waradie. thamun hari.

    thamun karana waradi okkoma anik paththata wachana karakawala kiyanawa anik un karanawa wage, ung believe karanne ey widihata.

    patta selfish, thamun gena witharamai hithanne, anungen deyak laba ganna one unama patta widihata bokka denawa wage pennanawa, ey pennuwata yatin hithanne awul widihata, habai kawadawath eka reveal karanne naha henama gemak deela eka cover karaganna balanawa - meka mole thyena widiha anuwa wenas wenawa eka ekaata, modai nam eka mattu wenawa, ubata internal news ganna puluwannam dennage athare - owa eliyata enawa. ehema kramayak nathi nisa uba danne na aththa.

    උබ කියන කතාවත් එහෙම බැලුවාම හරි, වෙනම පැත්තක්.

    මම මචං එහෙම කියලා හොයන්න යන්නේ නෑ වැඩිය, මේ සිස්ටම් එකෙන් තමන් ගේ දෙමාපියෝ දෙන්නා තමන් ගේ වගකීමක් විදියට නේ identify කරලා තියෙන්නේ. ඉතින් මම මගේ පැත්තෙන් ඒ වගකීම ඉටුකරලා ඉවර කරලා දානවා මචං කිසි සද්දයක් නැතුව.
     
    CACTUS-JACK

    Junior member
  • Mar 9, 2024
    31
    64
    18
    ඔහොම වෙන්න පුලුවන් උබ දෙමව්පියො එක්ක එච්චර Connction එකක් නැත්නම්. අපෙ අම්මත් පට්ට Toxic ඉස්සර. දැන් නම් එහෙම නෑ හරිම හොදයි. එයාටත් අඩු කුලෙ සින්හලු පේන්න බැ
    Then this might be the ideal site for ur momma.