how to drive an automatic car

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මේ ටික කරන පිලිවල මට පොඩ්ඩක් කියනවද ? automatic car වල

    වහනය ස්ටාර් කරද්දී ..

    01.බ්‍රේක් එක පාගන් යතුර දකුණට කරකවිම
    02.ගියර් එක D එකට දැමීම
    03.hand බ්‍රේක් එක යටට දැමීම

    .වහනය නවත්තද්දී ..

    01.බ්‍රේක් එක පාගාගෙන ගියර් එක P එකට දැමීම
    02.හැන්ද බ්‍රේක් උඩට දැමීම
    03.යතුර වමට කර කැවීම

    මචන්ලා මම මේ ලියලා තියෙන පිලිවල හරිද ..වැරදිනම් නිවැරදි කරලා දෙන්න plz .

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ස්ටාර්ට් කරන්න කලින් සයිඩ් කණ්නාඩි , රියර් මිරර් එක පේනවද කියලා බලන එක, ගියර් එක P ද තියෙන්නේ කියලා බලන එක එහෙම කෝ බං?

    අනික්වා නම් හරි.
     
    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    In my way of doing this

    1.Check Mirrors
    2.Open Garage door (remotely)
    3.Put Down Hand Brake
    4.Press Brake Pedal then push start Button
    5.Put Gear lever from P (Parking) to R (Reverse)

    If i'm In Need of Going Out

    6.Reverse the vehicle
    7.Put gear Lever To R to D

    Then going and going

    Correct me if i'm wrong
     
    • Like
    Reactions: CyberKing

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ස්ටාර්ට් කරන්න කලින් සයිඩ් කණ්නාඩි , රියර් මිරර් එක පේනවද කියලා බලන එක, ගියර් එක P ද තියෙන්නේ කියලා බලන එක එහෙම කෝ බං?

    අනික්වා නම් හරි.

    එහෙනම් අවුලක් නැ , වැරදියට ඔවා කරන්න ගියොත් බැනුන් අහන්න වෙනවා එකයි .

    thank you :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පාකින් බ්රෙඉක්, හෑන්ඩ් බ්රෙඉක් ස්ටෙප් එක එන්න ඕනා අන්තිමට.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    In my way of doing this

    1.Check Mirrors
    2.Open Garage door (remotely)
    3.Put Down Hand Brake
    4.Press Brake Pedal then push start Button

    5.Put Gear lever from P (Parking) to R (Reverse)

    If i'm In Need of Going Out

    6.Reverse the vehicle
    7.Put gear Lever To R to D

    Then going and going

    Correct me if i'm wrong

    yako this is wrong ne bn. what will happen if this man parked his car kandak uda? when you put down the hand brake first car will start to go down the pallam. first press brake pad and then put down the hand brake:lol::lol:
     
    :lol:
    my house on flat land and this is normal procedure i used to reverse the car and turn to main gate.

    if you are on a hill you have to uesd your common sense

    yes if someone on hill he should have follow that your order.
     
    3rz

    Member
    Mar 14, 2017
    16
    1
    0
    In my way of doing this

    1.Check Mirrors
    2.Open Garage door (remotely)
    3.Put Down Hand Brake
    4.Press Brake Pedal then push start Button
    5.Put Gear lever from P (Parking) to R (Reverse)

    If i'm In Need of Going Out

    6.Reverse the vehicle
    7.Put gear Lever To R to D

    Then going and going

    Correct me if i'm wrong

    Put Down Hand Brake when you about to move the car.
    that means it should be better after No 5
     
    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    මේ ටික කරන පිලිවල මට පොඩ්ඩක් කියනවද ? automatic car වල

    වහනය ස්ටාර් කරද්දී ..

    01.බ්‍රේක් එක පාගන් යතුර දකුණට කරකවිම
    02.ගියර් එක D එකට දැමීම
    03.hand බ්‍රේක් එක යටට දැමීම

    .වහනය නවත්තද්දී ..

    01.බ්‍රේක් එක පාගාගෙන ගියර් එක P එකට දැමීම
    02.හැන්ද බ්‍රේක් උඩට දැමීම
    03.යතුර වමට කර කැවීම

    මචන්ලා මම මේ ලියලා තියෙන පිලිවල හරිද ..වැරදිනම් නිවැරදි කරලා දෙන්න plz .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,810
    113
    මේ ටික කරන පිලිවල මට පොඩ්ඩක් කියනවද ? automatic car වල

    වහනය ස්ටාර් කරද්දී ..

    01.බ්‍රේක් එක පාගන් යතුර දකුණට කරකවිම
    02.ගියර් එක D එකට දැමීම
    03.hand බ්‍රේක් එක යටට දැමීම

    .වහනය නවත්තද්දී ..

    01.බ්‍රේක් එක පාගාගෙන ගියර් එක P එකට දැමීම
    02.හැන්ද බ්‍රේක් උඩට දැමීම
    03.යතුර වමට කර කැවීම

    මචන්ලා මම මේ ලියලා තියෙන පිලිවල හරිද ..වැරදිනම් නිවැරදි කරලා දෙන්න plz .

    Starting

    1. Make sure gear lever is in P and Handbrake is applied
    2. Start
    3. Foot brake (2 and 3 can be switched, if you have push button start you might have to engage foot brake before starting)
    4. Shift to D
    5. Disengage handbrake
    6. Disengage foot brake

    Stopping

    1. Engage foot brake and make sure the car is stationary
    2. Shift to N
    3. Engage handbrake
    4. Disengage foot brake
    5. Engage foot brake
    6. Shift to P
    7. Disengage foot brake

    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Starting

    1. Make sure gear lever is in P and Handbrake is applied
    2. Start
    3. Foot brake (2 and 3 can be switched)
    4. Shift to D
    5. Disengage handbrake
    6. Disengage foot brake

    Stopping

    1. Engage foot brake and make sure the car is stationary
    2. Shift to N
    3. Engage handbrake
    4. Disengage foot brake
    5. Engage foot brake
    6. Shift to P
    7. Disengage foot brake

    this is one step most of us tend to skip....
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    Starting

    1. Make sure gear lever is in P and Handbrake is applied
    2. Start
    3. Foot brake (2 and 3 can be switched, if you have push button start you might have to engage foot brake before starting)
    4. Shift to D
    5. Disengage handbrake
    6. Disengage foot brake

    Stopping

    1. Engage foot brake and make sure the car is stationary
    2. Shift to N
    3. Engage handbrake
    4. Disengage foot brake
    5. Engage foot brake
    6. Shift to P
    7. Disengage foot brake

    oya red karala tiyana eka karannama oneda?
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    මම කරන්නෙනං ස්ටාට් කලා D එකට දැම්මා ගියා :baffled::baffled::baffled: නවත්තද්දි බ්‍රේක් කලා P එකට දැම්මා හැන්ද බ්‍රේක් එක දැම්මා..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    .වහනය නවත්තද්දී ..

    01.හැන්ද බ්‍රේක් උඩට දැමීම
    02.බ්‍රේක් එක පාගාගෙන ගියර් එක P එකට දැමීම
    03.යතුර වමට කර කැවීම