How to f*ck any women even your aunties

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තවත් ආන්දෝලනාත්මක තරේඩ් එකෙක් වීමට නියමිතයි :lol:

    සබ්ක්‍ර්යිබ්ඩ්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනිනවා, අනිනවා කිව්වාම මෙහෙම එකක් ඔළුවට ආවේ! :eek:

    article-2361753-1AC77B4C000005DC-626_634x430.jpg
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ කියලා තියෙන දේවල් නම් ඇත්ත ඉතිං..
    එහෙම කියලා දකින දකින උන්ට ඕවා කරන්න යන්න එපා..
    ගුටිකන්න වෙයි, අනිවාර්යෙන් ඉස්සෙල්ල බැක්ග්‍රවුන්ඩ් එක හදාගන්න ඕන,
    ඕවා කරනකොට තමන්ගෙ පවුල සහ අනිත් කෙනාගෙ පවුල ගැන හිතපන්,
    මට මේ ගැන ලොකු අත්දැකීම් තියෙනවා මගේ කලින් ඔෆිස් වල මට සහ මගේ කලීග්ස්ලට සිද්ද උන..
    අපිට රට ලෝකෙ හදන්න බැහැ, හිතල බලල මොලෙන් වැඩ කරපන්..
    විශේෂයෙන් ඔෆිස් වල නම් ඕක සුලභව වෙන දෙයක්,
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩෝ උබ හරියට කියල තියනවා බන් :lol::lol::lol::lol:,ඕක තමයි ඕනිම එකෙක්ට යොදා ගන්න පුළුවන් තියරිය එත් ඔකේම තව කියනවනම් කෙල්ලෝ වර්ගත් වෙනස් , සමහරු කැමතියි උබේ ලූක් / swag එකට සමහරු කැමති උබේ කතාවට / උන් ගැන කරන වර්ණනාවට ,සමහරු කැමති උබේ ජනප්‍රියත්වය / සල්ලිකරකම වගේ ඒවාට , එක නිසා ඒ නිලෙත් හරියට අල්ලගන්න ඕනි , ඔය හැම එකtම හෙනම ආඩම්බරත් නැති හෙනම බෙලහිනත් නැති තැනෙ හැටියට ඇනේ ගහන්න පුළුවන් හොද පෞරුෂයක් තියෙන්න ඕනි:):)
    මම ගහපු උන් ගැන කියන්න ගිහින් රේප් කපගෙනත් තියනවා බන් මන් එළකිරියේ :lol::lol::lol:

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ ගෑනිගෙ මිනිහත් එක්ක ප්‍රශ්න ඇති උන වෙලාවට අන්න චාන්ස් ඒ වගේ ගෑනුන්නට සමීප වෙන්න. අත්දැකීමෙන් කියන්නේ.

    මේක හරි... පන්ඩිත ලොකු ලයින් ඉන්න ගෑණු අල්ලන්න හොදම ක්‍රමෙ ඕක. ඔය පොයින්ට්1න් මම දෙන්නෙක්ව අල්ලල තියනවා. එකක් අවුශදවේදි පොඩි කෑල්ලක්, අනික අක්ක පාරක්... ඒ දෙකම සෙට් උනේ මිනිහගේ වැරදි නිසා... වෙලාවක කියන්නම්කො ඕක ගැන..
     
    • Like
    Reactions: LalaJ

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔන්න මම දවසක් එනවා පන්නිපිටියෙ ඉදගෙන විජේරාමෙට එන්න තිස් අටක නැගලා. මහරගමින් නෑග්ග ඉස්කිනි කෙල්ලෙක්.මට වැඩිය බාලයි වගේ පෙනුනේ.. හරිම කලබලෙන් නැග්ගේ.නගිද්දි මම් දිහා බැලුවා මාත් සෙනිකව දැම්ම හිනාව හොදට බබා වගේ. මේකි ඇවිත් මම් ඉන්න තැනින් වාඩි වෙලා මගෙන් ඇහුවා මේ බස්1 දෙලකදට යන්න පුලුවන්ද කියලා.මේකි කිව්වා එතන හෝල්ට්1න් පොඩ්ඩක් කියන්න කියලා.මම කිව්වා මම් ඊට කලින් බහිනවා එතනින් හෝල්ට්2ක් පස්සෙ බහින්න කියලා. කෙල්ල වැඩිය එහෙ මෙහෙ කරක් ගහපු පාටක් පෙනුනේ නෑ දැක්කහම... ඔන්න දැන් ටිකට් අරගෙන එනවා. මම් ඇහුවා කොහේට්ද දෙල්කද කියලා. මේකි කිව්ව x ක්ලාස්1ට යන්න ඕන ඖශධවේදීකෝස්1ට රෙගිස්ටර් වෙන්න යන්නේ කියලා.මගෙන් ඇහුව ඒ ක්ලස්ස්1 තියන තැන දන්නවද කියලා..මම් කිව්ව දන්නව මෙහෙම මෙහෙම යන්න කියල. ඒකි හා කියල ඔලුව වැනුවේ මෙලෝ තේරුමකින් නෙවෙයි කියල මට තේරුනා..මම් බහින තැනත් කිට්ටුයි. මටත් තේරුන බැස්සොත් අපරාධයක් වෙන්නේ මේකිට සප්1ක් දුන්නොත් ගේමක් ගහගන්න පුලුවන් වේ කියල හිතලා..

    මම් කිව්ව හරි මම් එන්නම් ඔයාව ක්ලාස්1 පෙන්නනම් කියල. ඒකි කිව්ව එයගෙ යාල්වො දැනටම ඇවිල්ල ඉන්නේ. එයාල රෙගිස්ටර් වෙන්න කිව්1ක ඉන්නේ ඒ නිසා එන්න විදියක් නෑ කියලා... (මම ආවේ ක්ලස්1ක් කරන්න ගිහින් අතේ ෆයිල්1ක් තියගෙන. මම් ටිකක් හොදට ඇදල ඉදියේ.මේව නිසා වෙන්න ඇති ශේප්1 කතා කලේ)
    ඔන්න දෙල්කද බහින්න.කොන්ද කෑ ගහනවා. ඔන්න දැන් අලුත් පොල පාරේ යනවා. අදාල ප්ලෙස්1ට එනකන් කතා කර කර ආව.මගෙන් විස්තර ඇහුවා. ඒකි ගාල්ලේ.මමත් ඊට කිට්ටුවනෙ උපන් ගම. ඉතින් මේකි අයියේ කියල හොදට කතා කර කර ආව.. දැන් ඔන්න ක්ලාස්ස්1 පේන සීමාව.නන්ගි හර්නෙ එහෙනම්. ඔන්න ඕක ක්ලාස්1.මම් යන්නම් එහෙනම් කිව්වම මේකි කිව්ව අනේ අයියේ තැන්ක්ස් අද කාලේ කිසිම කෙනෙක් විශ්වාස නෑ.ඔය කලේ ලොකු උදව්වක් කිව්ව.මම් ඇහුව නන්ගි එෆ්බී ඉන්නවද කියලා. මේකි නෑ කීව.මම් කිව්ව ඔයගෙ කන්ටැක්ට් නම්බ1 දෙන්න කියල මට. ඒකි හිනා වෙලා 071@@@@ කියගෙන ගිය.මම් ගහගත්ත...

    හැන්දැවෙ 7ට වගේ කෝල්1ක්.. අර කැල්ල.. එතන ඉදල සතියක් විතර ටෝක් කලා. ඒකිගෙ අතිතෙ ඇහුවෙ නෑ, මට ආදරෙද ඇහුවෙ නෑ කෙලින ඒකි ටච්1 තියාගත්ත උදේ හවා.. මම් දන්නවා මේකට කොල්ලෙක් ඉන්නව කියල මොකෝ බස්1 ඉද්දි කෝල් එහෙම ආව දිගට හරහට.. මම් කිව්ව හම්බෙන්න ඕන කියලා.. පලවෙනි දවසෙ විහාරමහදේවි ගියා. දෙවෙනි දවසෙ පානදුරේ බීච් ගියා.. ඊට පස්සෙ ඉතින් දවස් 2,3ක් එහෙ මෙහෙ ගියා.. සුදු ඉස්කිනි කෑල්ල.. සාල වනේ.. කෙලින් කෙල්ලෙක්. කිව්වොත් කිව්වා. ගේමට ඉන්න කෙල්ලෙක්.. ඉතින් කොහොමහරි දවසක අපි යාලුවො අඩියක් ගහල ඉන්න දවසක රැක කපුගේගේ සින්දුවේ(ඒක අහ අහ ඉදියේ) තියන " පාර ඇසුයේ ඇයි දැයි නොදනිමි" සින්දු පාට්1 එහෙම්මම ගහල අරකිට දැම්ම. රෑ 12.20ඉ වෙලාව.හරියටම මතකයි වෙලාව. මේකි එවෙලෙම රිප්ලයි1ක් එවුවා ඒ මම් අයියට හෙට කියන්නම් කිව්වා...මාත් ඕකේ කියල නිදා ගත්තා..

    මේකි උදේ මට කියනවා අයියේ එදා මම එන්න ඉදියේ මගෙ බෝයි එක්ක. එයාට මාසෙකට කලින් කියල තිබ්බේ අද මේ වැඩේට එන්න ඕන කියල. එයාට මම් එන දවසේ උදේම කෝල් කලා මම් බස්1ට එන ගමන් ඔයා කොහේද ඉන්නේ කියලා.මෙයාට ඒක අමතක කරලා යාලුවො එක්ක ට්‍රිප්1ක් දාගෙන.. මම් කිව්ව මාව ඕන නම් දැන් එන්න වහාම මම් එක්ක යන්න, යාලුවො ඕන නම් යාලුවො එක්කම ඉන්න කියලා. මේයා ආවෙ නෑ අයියේ.මම තනියම හොයාගෙන යනවා කියල තමා ආවේ.අයිය හම්බුනේ වෙලාවට..අන්න ඒකයි අයියේ මම පාර ඇහුවෙ කියලා මේකි කිව්ව... ඊට පස්සේ දෙතුන් ගමනක් ආයේම හම්බුනා මේකි... ටික දවසක් යද්දි මට හිතුනා අර කොල්ල මම උනා නම් කියලා.. එහෙම හිතෙද්දි මට ඒකි එපා වෙන්න ගත්තා. එහෙම්මම ඒකි එක්ක කතා කරන එක අඩු උනා.. ෆෝන්1 නම්බර්1 එක නම් හෑව් තාම.. කෙල්ලෙක් කරදරේක වැටුනම, ස්පෙශලි කෙල්ලව ඩොන්ට් කෙයා කලාම කෙල්ලො ඔය වගේ හැසිරෙනවා.. හැම කෙල්ලෙම නෙවෙයි. ගොඩක් අහින්සක ශේප්1 ඉන්න හොද පවුලෙ අදරේකින් හැදිච්ච උන් නෙවෙයි පන්ඩිත ටික ෆෙමිනිසම් පැට්ත්තට බර උන් තමා ඔය වගේ වෙන්නේ...

    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනේ මංදා ඉතින් මෙව්ව නම්. උඹලා කරන දෙයක් කරපල්ලා කර්මයත් පස්සෙන් එනවයි කියලා හිතාගෙන
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඔන්න මම දවසක් එනවා පන්නිපිටියෙ ඉදගෙන විජේරාමෙට එන්න තිස් අටක නැගලා. මහරගමින් නෑග්ග ඉස්කිනි කෙල්ලෙක්.මට වැඩිය බාලයි වගේ පෙනුනේ.. හරිම කලබලෙන් නැග්ගේ.නගිද්දි මම් දිහා බැලුවා මාත් සෙනිකව දැම්ම හිනාව හොදට බබා වගේ. මේකි ඇවිත් මම් ඉන්න තැනින් වාඩි වෙලා මගෙන් ඇහුවා මේ බස්1 දෙලකදට යන්න පුලුවන්ද කියලා.මේකි කිව්වා එතන හෝල්ට්1න් පොඩ්ඩක් කියන්න කියලා.මම කිව්වා මම් ඊට කලින් බහිනවා එතනින් හෝල්ට්2ක් පස්සෙ බහින්න කියලා. කෙල්ල වැඩිය එහෙ මෙහෙ කරක් ගහපු පාටක් පෙනුනේ නෑ දැක්කහම... ඔන්න දැන් ටිකට් අරගෙන එනවා. මම් ඇහුවා කොහේට්ද දෙල්කද කියලා. මේකි කිව්ව x ක්ලාස්1ට යන්න ඕන ඖශධවේදීකෝස්1ට රෙගිස්ටර් වෙන්න යන්නේ කියලා.මගෙන් ඇහුව ඒ ක්ලස්ස්1 තියන තැන දන්නවද කියලා..මම් කිව්ව දන්නව මෙහෙම මෙහෙම යන්න කියල. ඒකි හා කියල ඔලුව වැනුවේ මෙලෝ තේරුමකින් නෙවෙයි කියල මට තේරුනා..මම් බහින තැනත් කිට්ටුයි. මටත් තේරුන බැස්සොත් අපරාධයක් වෙන්නේ මේකිට සප්1ක් දුන්නොත් ගේමක් ගහගන්න පුලුවන් වේ කියල හිතලා..

    මම් කිව්ව හරි මම් එන්නම් ඔයාව ක්ලාස්1 පෙන්නනම් කියල. ඒකි කිව්ව එයගෙ යාල්වො දැනටම ඇවිල්ල ඉන්නේ. එයාල රෙගිස්ටර් වෙන්න කිව්1ක ඉන්නේ ඒ නිසා එන්න විදියක් නෑ කියලා... (මම ආවේ ක්ලස්1ක් කරන්න ගිහින් අතේ ෆයිල්1ක් තියගෙන. මම් ටිකක් හොදට ඇදල ඉදියේ.මේව නිසා වෙන්න ඇති ශේප්1 කතා කලේ)
    ඔන්න දෙල්කද බහින්න.කොන්ද කෑ ගහනවා. ඔන්න දැන් අලුත් පොල පාරේ යනවා. අදාල ප්ලෙස්1ට එනකන් කතා කර කර ආව.මගෙන් විස්තර ඇහුවා. ඒකි ගාල්ලේ.මමත් ඊට කිට්ටුවනෙ උපන් ගම. ඉතින් මේකි අයියේ කියල හොදට කතා කර කර ආව.. දැන් ඔන්න ක්ලාස්ස්1 පේන සීමාව.නන්ගි හර්නෙ එහෙනම්. ඔන්න ඕක ක්ලාස්1.මම් යන්නම් එහෙනම් කිව්වම මේකි කිව්ව අනේ අයියේ තැන්ක්ස් අද කාලේ කිසිම කෙනෙක් විශ්වාස නෑ.ඔය කලේ ලොකු උදව්වක් කිව්ව.මම් ඇහුව නන්ගි එෆ්බී ඉන්නවද කියලා. මේකි නෑ කීව.මම් කිව්ව ඔයගෙ කන්ටැක්ට් නම්බ1 දෙන්න කියල මට. ඒකි හිනා වෙලා 071@@@@ කියගෙන ගිය.මම් ගහගත්ත...

    හැන්දැවෙ 7ට වගේ කෝල්1ක්.. අර කැල්ල.. එතන ඉදල සතියක් විතර ටෝක් කලා. ඒකිගෙ අතිතෙ ඇහුවෙ නෑ, මට ආදරෙද ඇහුවෙ නෑ කෙලින ඒකි ටච්1 තියාගත්ත උදේ හවා.. මම් දන්නවා මේකට කොල්ලෙක් ඉන්නව කියල මොකෝ බස්1 ඉද්දි කෝල් එහෙම ආව දිගට හරහට.. මම් කිව්ව හම්බෙන්න ඕන කියලා.. පලවෙනි දවසෙ විහාරමහදේවි ගියා. දෙවෙනි දවසෙ පානදුරේ බීච් ගියා.. ඊට පස්සෙ ඉතින් දවස් 2,3ක් එහෙ මෙහෙ ගියා.. සුදු ඉස්කිනි කෑල්ල.. සාල වනේ.. කෙලින් කෙල්ලෙක්. කිව්වොත් කිව්වා. ගේමට ඉන්න කෙල්ලෙක්.. ඉතින් කොහොමහරි දවසක අපි යාලුවො අඩියක් ගහල ඉන්න දවසක රැක කපුගේගේ සින්දුවේ(ඒක අහ අහ ඉදියේ) තියන " පාර ඇසුයේ ඇයි දැයි නොදනිමි" සින්දු පාට්1 එහෙම්මම ගහල අරකිට දැම්ම. රෑ 12.20ඉ වෙලාව.හරියටම මතකයි වෙලාව. මේකි එවෙලෙම රිප්ලයි1ක් එවුවා ඒ මම් අයියට හෙට කියන්නම් කිව්වා...මාත් ඕකේ කියල නිදා ගත්තා..
    කෝ බන් ඉතිරි ටිකත් දාපන්කෝ ඉතින්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    න්න ඕන කියලා.. පලවෙනි දවසෙ විහාරමහදේවි ගියා. දෙවෙනි දවසෙ පානදුරේ බීච් ගියා.. ඊට පස්සෙ ඉතින් දවස් 2,3ක් එහෙ මෙහෙ ගියා.. සුදු ඉස්කිනි කෑල්ල.. සාල වනේ.. කෙලින් කෙල්ලෙක්. කිව්වොත් කිව්වා. ගේමට ඉන්න කෙල්ලෙක්.. ඉතින් කොහොමහරි දවසක අපි යාලුවො අඩියක් ගහල ඉන්න දවසක රැක කපුගේගේ සින්දුවේ(ඒක අහ අහ ඉදියේ) තියන " පාර ඇසුයේ ඇයි දැයි නොදනිමි" සින්දු පාට්1 එහෙම්මම ගහල අරකිට දැම්ම. රෑ 12.20ඉ වෙලාව.හරියටම මතකයි වෙලාව. මේකි එවෙලෙම රිප්ලයි1ක් එවුවා ඒ මම් අයියට හෙට කියන්නම් කිව්වා...මාත් ඕකේ කියල නිදා ගත්තා..

    අඩෝ බාගෙට කතා දාලා යන්න ඔට්ටු නෑ :baffled::baffled::growl:
    අරහේ එකක් දාලා පේනවනේ :lol::lol: