නෑ එහෙම නම් කියන්න බෑ ... මම දන්න එකෙක් ඉන්නව ... එළකිරි එකෙත් මෙම්බර් කෙනෙක් ඉස්සර ... මිනිහ කෙල්ලෙක් එක්ක 2 years, chatting ද, calling ද ඔක්කොම සීන් කරලත් කෙල්ලව සෙට් කරගන්න බැරි උනා ... සමහර කෙල්ලො ඉන්නව Time Pass කරගන්න විතරක් කොල්ලො එක්ක හාදකම් පවත්වන අය ...So be careful![]()
ඔව්, මචන්. ඒක අපේ එවුන්ගේම වැරද්ද..
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ.. කෙල්ලෙක් කතා කරපු පලියට..
ෆොන් එකට මිස් කෝල් කල පලියට.. ඒකි..
අපිට ලව් කියලා..
ඒ අදහසින් හිතනවා නම් මචන්.. එක්කෝ ඉස්කෝලේ යන පහ වසරේ කොල්ලෙක් වෙන්න ඔනේ..
ඒ විදියට කිව්වේ.. බොහෝ දෙනෙක් ඒ වැරදි අදහස නිසයි.. තේරුමක් නැතිව ආදරය ගැන හිතලා ඒ අයගේ අධ්‍යාපනය වුනත් කඩාකප්පල් කර ගන්නේ..











. අන්න එතනට පොයින්ට් කරපං.සන්ගීතයද, චිත්රපටිද, ආගමද අන්න එහෙම.
Etakota thamai kellek set karaganna hari kondak thiyenawa kiyalaa apita therennee.... 
උඹට අපෙන් කොහමද මල් කදන්නේ කියලා අහගෙන ඔය මගුල කරන්න බැහැ බන්,, මොකද කෙල්ලො ලෝකේ කාල ඉන්නේ,, උඹ ඔහොම ලොස් කියලා දෑඅකිට තේරිච්ච ගමන් වැඩේ හබක්,,,, ඒ නිසා ඔක්කොටම කලින් උඹ පොඩ්ඩක් ටියුන් වෙයන්,,,,