How to flirt | මල් කඩන්නේ කොහොමද? - Pls help me

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ එහෙම නම් කියන්න බෑ ... මම දන්න එකෙක් ඉන්නව ... එළකිරි එකෙත් මෙම්බර් කෙනෙක් ඉස්සර ... මිනිහ කෙල්ලෙක් එක්ක 2 years, chatting ද, calling ද ඔක්කොම සීන් කරලත් කෙල්ලව සෙට් කරගන්න බැරි උනා ... සමහර කෙල්ලො ඉන්නව Time Pass කරගන්න විතරක් කොල්ලො එක්ක හාදකම් පවත්වන අය ...So be careful :):)

    ඔව්, මචන්. ඒක අපේ එවුන්ගේම වැරද්ද..

    බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ.. කෙල්ලෙක් කතා කරපු පලියට..
    ෆොන් එකට මිස් කෝල් කල පලියට.. ඒකි..
    අපිට ලව් කියලා..
    ඒ අදහසින් හිතනවා නම් මචන්.. එක්කෝ ඉස්කෝලේ යන පහ වසරේ කොල්ලෙක් වෙන්න ඔනේ..
    ඒ විදියට කිව්වේ.. බොහෝ දෙනෙක් ඒ වැරදි අදහස නිසයි.. තේරුමක් නැතිව ආදරය ගැන හිතලා ඒ අයගේ අධ්‍යාපනය වුනත් කඩාකප්පල් කර ගන්නේ..
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    katha karanna dewalda ban bar!I!I!I! rata thota wistara,adyapane gana ahafan!!issarajhata karanna inna dewal wage dapan!!!shape eke ahapan badinna adahasak nadda wage 1k!!SHAPE 1 BOLE BASSAPAN NATTAN KELIYAI!Good luck kollO!!
    hondanan rep+ ekak depan! :) cheers
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ආහ් ඔව් මචන් එහෙම සීන් තියනවා තමයි. මම කිව්වෙ මටත් ඒ විදියට දැනිලා තියනවා. :love:
    හැබැයි ඉතින් කෙල්ලො කියන ජාතිය අද ඉන්න විදිය නෙමෙයි හෙට..
    :sorry::sorry: කොයි මොහොතෙ වෙනස් වේවිද කියන්න බෑ. :no::no::no::no:

    ඔව් ඔව් අනිවා ... බෙට‍ර් ප්‍රිපෙයාර් ...
    :P

    ඔව්, මචන්. ඒක අපේ එවුන්ගේම වැරද්ද..

    බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ.. කෙල්ලෙක් කතා කරපු පලියට..
    ෆොන් එකට මිස් කෝල් කල පලියට.. ඒකි..
    අපිට ලව් කියලා..
    ඒ අදහසින් හිතනවා නම් මචන්.. එක්කෝ ඉස්කෝලේ යන පහ වසරේ කොල්ලෙක් වෙන්න ඔනේ..
    ඒ විදියට කිව්වේ.. බොහෝ දෙනෙක් ඒ වැරදි අදහස නිසයි.. තේරුමක් නැතිව ආදරය ගැන හිතලා ඒ අයගේ අධ්‍යාපනය වුනත් කඩාකප්පල් කර ගන්නේ..

    ඔව් මචන් ඒකනම් ඇත්ත ... සමාජ සම්බන්ධතා ... ආදරය වගෙ දේවල් අද වෙන-කොට ගොඩක් වෙනස් වෙලා ... අපිටත් ඒ අනුව හැඩගැහෙන්න වෙනව
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මචන් ඒකනම් ඇත්ත ... සමාජ සම්බන්ධතා ... ආදරය වගෙ දේවල් අද වෙන-කොට ගොඩක් වෙනස් වෙලා ... අපිටත් ඒ අනුව හැඩගැහෙන්න වෙනව :)

    ඒ වගේ පෙර සුදානමකින් තමයි.. කෙල්ලෙක් එක්ක සම්බන්ධකම් පවත්වන්න ඕනේ..
    අපි කෙල්ලොන්ට පෙන්නන්න ඕනේ..

    අපි නැතිව ජිවත් වෙන්න බැරි විත්තිය..
    ඒ ආදරේ කරන කෙල්ලට..

    නැතිව අපි පස්සෙන් යන එක නෙවෙයි සිරිත..
    ඒ කිව්වේ.. කොල් එකක් වුනත්. ඒ කෙල්ලෝ අපිට ගන්න මට්ටමට ගෙන්න ඕනේ..
    ඒ අනුව තමයි අපිට තේරුම් ගන්න පුලුවන් වෙන්නේ... ආදරයේ තරම...
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ඒ වගේ පෙර සුදානමකින් තමයි.. කෙල්ලෙක් එක්ක සම්බන්ධකම් පවත්වන්න ඕනේ..
    අපි කෙල්ලොන්ට පෙන්නන්න ඕනේ..

    අපි නැතිව ජිවත් වෙන්න බැරි විත්තිය..
    ඒ ආදරේ කරන කෙල්ලට..

    නැතිව අපි පස්සෙන් යන එක නෙවෙයි සිරිත..
    ඒ කිව්වේ.. කොල් එකක් වුනත්. ඒ කෙල්ලෝ අපිට ගන්න මට්ටමට ගෙන්න ඕනේ..
    ඒ අනුව තමයි අපිට තේරුම් ගන්න පුලුවන් වෙන්නේ... ආදරයේ තරම...

    :lol::lol:

    අනිවා ... කොහොමත් පටන් ගද්දි ටිකක් නැවෙන්න වෙනව ... පස්සෙ ඉතින් එන calls මොන කරදරයක්ද කියල හිතෙන අවස්ථාවළුත් එනව ... :rofl::rofl:

    මොනව උනත් ප්‍රශ්ණෙ අහපු එකාට යමක් කමක් තේරිලා ඇති හැමෝගෙම comments කියවල :P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකයි මචෝ කෙල්ල එක්ක කතා කරන්න ඕන නියම ඒවා උබට කොල්ලෝ ටික කියල තියනවා.මම
    කියන්න ඕන නෑ දැන්.ඉතින් උබ වැඩේ අවුල් කරනොගෙන කරපන්.අනික තම උබ වැඩිය බලාපොරොත්තු
    තියාගන්නත් එපා.කෙල්ලොන්ට චූන් එක දෙනවනම් ඕන එකක් කරනවා, එත් අපි ලොස් උන දාට අපි
    උන් වෙනුවෙන් කරපු හැම දේම දල යනවා පට්ට වෙසියෝ..:) අනික තම මම දනත් පය 8, 9 කතා කරනවා,
    එත් සමහර වෙලාවට පුදුම වදයක්. අපි පය 8 කතා කරොත් රණ්ඩු වෙනවා ඇයි 9 බැරි කියල.9 කරොත්
    10 ඕනේ වෙනවා. එත් මචෝ බෝට්ටුව පෙරලුන දාට අපේ දුක අහන්න ඔය කෙල්ලෝ එක තත්පරයක් වත්
    වය කරන්නේ නෑ..
    මම නම් කරලා නෑ, එත් කරන්න කියනවත් නෙවේ, එත් හැමෝම කියන්නේ ආතල් එක
    අරන් ඇත ඇරලා දාපන් කෙල්ලන්ව කියල. කරන්න නම් එපා,:no: එත් එහෙමයි කරන්න වටින්නේ...:baffled:
    අන්තිමට හිතෙනවා එක තම හරි කියල ගනුන්ට කරන්න ඕන..:dull:

    bump
     
    Last edited:

    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18

    :rofl::rofl::rofl: සිරාවටම ඇත්ත කතාව!!!
     
    luksh

    Active member
  • නෑ එහෙම නම් කියන්න බෑ ... මම දන්න එකෙක් ඉන්නව ... එළකිරි එකෙත් මෙම්බර් කෙනෙක් ඉස්සර ... මිනිහ කෙල්ලෙක් එක්ක 2 years, chatting ද, calling ද ඔක්කොම සීන් කරලත් කෙල්ලව සෙට් කරගන්න බැරි උනා ... සමහර කෙල්ලො ඉන්නව Time Pass කරගන්න විතරක් කොල්ලො එක්ක හාදකම් පවත්වන අය ...So be careful :):)

    නෑ ඉතිම් බන් මොකටත් හොදයි නෙ කෙල්ලගෙන් කමතිද නැද්ද කියල අහල දෙකෙන් එකක් තීරනය කරන එක :P:P
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    ඔය ආතල් ගන්න කෙල්ලො කරන එක නං කරන්න හොද නෑ.:(:(මොකද ඔය කොයි අය්යටත් දවසක් එනව හිතා ගන්න බැරි දුකක් හිතෙන.එදාට දුක් වෙලා වැඩක් නෑ:no::no::no:.කෙල්ලො ආස්ස්‍රය කරලා පස්සෙ බොරු හේතු දාල අතාරින එක පොඩි වැඩක්. ඒත් මලාට එ පවු වලින් නං ගැල වීමක් නෑ.

    මෙකෙ අයිති කාරයට කියනව නම්,මචං මිනිස්සු වෙනස්:nerd::nerd:. එක එක කෙල්ල හිතන පතන දෙවල් ආස කරන දෙවල් වෙනස් උබ ඔච්චර කතා කරනව නං උබ දන්නව කෙල්ල කවුද කියල.පැත්තකට වෙලා ඉදගෙන බලපං කෙල්ල මෙචර දවස් මොනාද කිව්වෙ කියල:oo:. අන්න එතනට පොයින්ට් කරපං.සන්ගීතයද, චිත්‍රපටිද, ආගමද අන්න එහෙම.

    හැබයි මචං උබ කෙල්ල අල්ල ගන්න ඔව කරපං ඒත් එකි කැමති ඒවා උබ කතා කරන්නෙ අකමැත්තෙන්නම්. ඕක අල්ලලා දාපන්.නැත්තන් ලස්සනට අරගෙන පස්සෙ දුක්වෙන්න වෙයි:):).

    උබට ලැබුන කෙල්ල හොදම සහ අන්තිම කෙල්ල කියල හිතන්නත් එපා
    .
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    ඉස්සෙල්ලම අහපන් දිව දා ගන්න ආස නැද්ද කියලා? එතකොට කෙල්ල ෆෝම් වෙනවා.
    ඊට පස්සේ චැට් එක නවතින්නේ නෑ .
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    maru comments tikak wetila thiyenawa heh heh
    machan e e kesel gedi walata e e pan
    uba ekige pane hetiyata ube kesel gediya kawapan,api kawana widiyata,uba eklta kawanna giyoth ubath anathai,ekith anathai!
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan, if you cant flirt then dont do it. if you have been already a good friend to her, that means you have been close enough to her to ask out. flirting isnt the only way to get it going. even though it can, we dont know what sort of impression would she get through that. flirt is the best option if you find a good hot looking girl and if you want her to be your gf for a short time :D so, i suggest you to go and ask out. you dont have to be a superman to impress her. expect her to be impressed by the way you normally act in your day to day life. if she does, shes the one for you. each girl is different, so theres no single answer that could work anywhere.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    maru comments tikak wetila thiyenawa heh heh
    machan e e kesel gedi walata e e pan
    uba ekige pane hetiyata ube kesel gediya kawapan,api kawana widiyata,uba eklta kawanna giyoth ubath anathai,ekith anathai!
    අනිවාර්යෙන්,,, ඒක ඇත්ත. ඒ වගේම උඹ කොල්ලෙක් වෙලා ඔහොම දෙයක් වත් කර ගන්න බැහැ කියනේ පුදුමයි,,:eek:උඹට අපෙන් කොහමද මල් කදන්නේ කියලා අහගෙන ඔය මගුල කරන්න බැහැ බන්,, මොකද කෙල්ලො ලෝකේ කාල ඉන්නේ,, උඹ ඔහොම ලොස් කියලා දෑඅකිට තේරිච්ච ගමන් වැඩේ හබක්,,,, ඒ නිසා ඔක්කොටම කලින් උඹ පොඩ්ඩක් ටියුන් වෙයන්,,,,
    3.gif
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    අල්ලගෙන බලෙන් පෙට්ටිය කඩපන්.පෙට්ටිය නැතිව වෙන එකෙක් යන්න අමාරු නිසා උඹට අකමැත්තෙන් හරි කැමතිවෙයි.

    1772186299_6b4765da48.jpg
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකයි මචෝ කෙල්ල එක්ක කතා කරන්න ඕන නියම ඒවා උබට කොල්ලෝ ටික කියල තියනවා.මම
    කියන්න ඕන නෑ දැන්.ඉතින් උබ වැඩේ අවුල් කරනොගෙන කරපන්.අනික තම උබ වැඩිය බලාපොරොත්තු
    තියාගන්නත් එපා.කෙල්ලොන්ට චූන් එක දෙනවනම් ඕන එකක් කරනවා, එත් අපි ලොස් උන දාට අපි
    උන් වෙනුවෙන් කරපු හැම දේම දල යනවා පට්ට වෙසියෝ..:) අනික තම මම දනත් පය 8, 9 කතා කරනවා,
    එත් සමහර වෙලාවට පුදුම වදයක්. අපි පය 8 කතා කරොත් රණ්ඩු වෙනවා ඇයි 9 බැරි කියල.9 කරොත්
    10 ඕනේ වෙනවා. එත් මචෝ බෝට්ටුව පෙරලුන දාට අපේ දුක අහන්න ඔය කෙල්ලෝ එක තත්පරයක් වත්
    වය කරන්නේ නෑ..
    මම නම් කරලා නෑ, එත් කරන්න කියනවත් නෙවේ, එත් හැමෝම කියන්නේ ආතල් එක
    අරන් ඇත ඇරලා දාපන් කෙල්ලන්ව කියල. කරන්න නම් එපා,:no: එත් එහෙමයි කරන්න වටින්නේ...:baffled:
    අන්තිමට හිතෙනවා එක තම හරි කියල ගනුන්ට කරන්න ඕන..:dull:

    bump
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    නෑ එහෙම නම් කියන්න බෑ ... මම දන්න එකෙක් ඉන්නව ... එළකිරි එකෙත් මෙම්බර් කෙනෙක් ඉස්සර ... මිනිහ කෙල්ලෙක් එක්ක 2 years, chatting ද, calling ද ඔක්කොම සීන් කරලත් කෙල්ලව සෙට් කරගන්න බැරි උනා ... සමහර කෙල්ලො ඉන්නව Time Pass කරගන්න විතරක් කොල්ලො එක්ක හාදකම් පවත්වන අය ...So be careful :):)
    sirawatama man danna kelloth innawa ehema :yes:
    (dan kiyapan matath oyawage ekak una kiyala :P )