How to get recruited into STF

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
එළකිරියේ හැමදාමත් එක එක විදියේ උදව් ඉල්ලලා නූල් දානවානේ
මමත් උදව්වක් ඉල්ලන්නයි යන්නේ මචන්ස්ලා :)
මේ දවස් වල ASP තනතුරට බඳවා ගන්න අයදුම්පත් කැඳවල තියෙනවා කියල නම් දැක්කා
STF (විශේෂ කාර්ය බලකාය) බැඳෙන්නේ කොහොමද ? :eek: :sorry:
සාමාන්‍ය සෙබල විදියට නෙමෙයි.officer කෙනෙක් විදියට :nerd:
(උදා :- හමුදාවේ නම් commission වෙලා army එක ඇතුලට ගියාට පස්සේ තමන්ට අවශ්‍ය division එකට යන්න පුළුවන් ඒ ඒ අවශ්‍ය courses කරලා
STF එක පොලිසිය යටතේ තියෙන නිසා ඒ ගැන එච්චරම අදහසක් නැහැ මට.මම ASP කෙනෙක් විදියට බැඳුනොත් මට ඒක හරහා STF එකට යන්න පුලුවන්ද ASP rank එකෙන්ම ? )
:oo:
මට අවශ්‍ය physical requirements ටික නම් තියෙනවා (අවශ්‍ය - උස 5' 6" පපුව 32" /මගේ - උස 6' 1" පපුව 39")
මට වයස 22 දැන්(1993 ඉපදුනේ).අවුරුදු 3 degree එකක් කරන්න පටන් ගත්ත මේ අවුරුද්දේ.
දන්නා කට්ටිය ඉන්නවා නම් කියන්න විස්තර බැඳෙන්නේ කොහොමද කියල STF එකට
ස්තුතියි ! තෙරුවන් සරණයි !
11.gif
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ASP nam kollo aniwa degree ekak thiyenna one.. ehema athulen danawa machan division walata ube performance anuwa thama... nathnam directly STF SI join wenna one..
     
    • Like
    Reactions: ccmh

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ASP nam kollo aniwa degree ekak thiyenna one.. ehema athulen danawa machan division walata ube performance anuwa thama... nathnam directly STF SI join wenna one..

    ow bn ASP nam graduates only neh :rolleyes:
    eka thamai bn baluwe mama
    ASP widiyata commission wela eeta passe apita ona nam STF yanna puluwanda a avashya performance pennala ?
    degree eka iwara weddi mata wayasa 25k wenawa bn :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow bn ASP nam graduates only neh :rolleyes:
    eka thamai bn baluwe mama
    ASP widiyata commission wela eeta passe apita ona nam STF yanna puluwanda a avashya performance pennala ?
    degree eka iwara weddi mata wayasa 25k wenawa bn :dull:

    puluwan machan yanna.. ube degree ekata anuwath devision walata danawa..:yes::yes: