මම මචන් කලේ මෙහෙමයි. power supply එකේ ෆන් එක වැඩ කරන්නේ exhaust එකක් විදිහට , ඒ නිසා මම අනිත් fan එක fix කලේ intake එකක් විදිහට.එතකොට උඩින් හුලන් intake කරලා HDD හරහා ගිහින් power supply එක හරහා ඇවිල්ල , power supply එකේ fan එකෙන් outlet කරනවා.එතකොටත් හුලන් ලස්සනට box එක ඇතුලේ circulate වෙනවා.මම ඉන්න ගමන් box එකේ පිටත අල්ලලා බලනවා පොඩ්ඩක් හරි රත් වෙලාද කියල බලන්න.කිසිම රස්නයක් නැහැ බන් , එලියට වැඩිය සීතලයි box එක.
එහෙනම් අවුඅල්ක් නැහැ මචෝ
එල




