How to manage the risk after resign from a job?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,434
    18,067
    113
    ජොබ් එකකින් අයින් වෙන්නම ඕනෙ නම්, පස්සෙ ඇතිවන තත්වය මැනේජ් කරගන්න මොනාද කරන්න ඕනෙ.

    අයින් වෙන්නෙ ජොබ් කෙරුවාව ඇති වෙලා නිසා

    දැනට 100,000 වගේ හම්බෙන්නෙ

    බැදල නැත
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,490
    72,506
    113
    ජොබ් එකකින් අයින් වෙන්නම ඕනෙ නම්, පස්සෙ ඇතිවන තත්වය මැනේජ් කරගන්න මොනාද කරන්න ඕනෙ.

    අයින් වෙන්නෙ ජොබ් කෙරුවාව ඇති වෙලා නිසා

    දැනට 100,000 වගේ හම්බෙන්නෙ

    බැදල නැත
    My personal opinion

    1. I would evaluate my income against my current spending
    2. Look in to what my other plans are in the future (buy a car, house, get married etc)
    3. will have to consider inflation now since it is a huge problem.
    This will help me get an idea about what should my salary be.

    Next I will look around to see what jobs do I have for my skills and can they give me my expected range. If not I will see if I can do something to get there.

    And then I wills tart applying for jobs and try to get an offer letter before sending my resignation.

    I also would strongly advice against not following the above at this time since jobs are quite hard to come by. There is a chance you become jobless and then depressed if you cannot land another job quickly.

    So best is to resign only after confirming another gig.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,795
    6,355
    113
    job karanna adahasak nathnam,
    side income ekak hadagena ain wenna.
    nathnam save karala 5-6 years survive wenna puluwan widihata.
     
    • Love
    Reactions: Tricle_Buwa

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    1. දැනට උඹේ වත්කම් කොච්චර තියෙනවද? අවුරුදු 3ක්‌ වගේ ඇදන් යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? උඹේ life style එක කොහොමද? Minimalist ද?

    2. දැනට වැටිලා ඉන්න ගෙයක් දොරක් තියෙනවද? උඹ බැඳලා නැතිනම් අඩු ගානේ හොයල බලන්න සර්වන්ට් කෙනෙක් හරි ඉන්නවද?

    3. උඹට හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනොත් සෑහීමට පත්වෙන්න පුළුවන් ප්‍රතිකාර ගත හැකි සෞඛ්‍ය රක්ෂණයක් තියෙනවද?

    4. ඊට පස්සේ හොඳ ආදායමක් ගන්න පුළුවන් ජොබක් හොයාගන්න එක පුළුවන් වේවිද? උඹට සුදුසුකම් තියෙනවද? උඹේ cv එක ගොඩක් exceptional ද? මේක අදාළ නැහැ උඹට සල්ලි උතුරන්න තියෙනවා නම් හරි, උඹේ නෑයෙක්- බඳින්න ඉන්න කෙනා වුනත් වෙන්න පුළුවන්- එයාගේ ලොකු ව්‍යාපාරෙක වගකීමක් උඹට දෙනවා නම්!

    මට හිතෙන හැටියට මේවට එන උත්තර වලින් උඹට තීරණය කරන්න පුළුවන් වේවි. මෙතන සමහරු කියනවා වගේ මේ වගේ වෙලාවක ඔය වගේ පඩියක් හම්බු වෙන ජොබ් එක අත අරින එක මෝඩ වැඩක් වෙන්න පුළුවනි. ඒත් මම අත්දැකීමෙන් දන්නවා, ජොබක් එපා වුනාම තියෙන තත්වේ! ඒ වගේ වෙලාවට කොච්චර සල්ලි හම්බු වුනත් දමල ගහල යන්න තමා හිතෙන්නේ!
     
    • Sad
    Reactions: Tricle_Buwa