How to monetize a whatsapp group

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මගේ ගාව part time job කරන්න කැමති අයගේ whatsapp num list එකක් තියෙනවා
    මට ඕනෙ මේක monetize කරන්න
    මම බැලුවේ ඔය kfc වගේ ඒවාගෙන් job අරගෙන commission එකක් ගන්න
    තව මොනවාද තියෙන company fast food company හැරුණාම
    Jobs දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් join වෙලා කරන්න වුණත් පුළුවන්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    group eke keedenek innawada ?
    egollo factory wala wada karanna kamatida ?

    factory vacancy tiyenawa