HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles ::

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් කොලඹ බැoකු වල විතරයි නේද LC කරන ඔෆිසර්ලා ඉන්නේ නැත්නම් පිට ටවුන් වල බැoකු වලින් පුලුවන්ද මචන් කස්ටම් ක්ලියරින් කරන කම්පැනි කිහිපයක් නම් දීපන්කො. වාහන ගෙන්න ගන්න නෙමෙයි වෙන බඩු ටිකක් ගෙන්න ගන්න.:D

    මට PM එකක් දාන්න මම මගේ CLEARING OFFICER ව දෙන්නම්
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63

    පුළුවන්තරම් LC යවනවිට BOC සහ PEOPLE'S බැංකුව තෝරාගන්න. මේක මම පැහැදිලිවම කියන්නේ අවුරුදු 7ක අත්දැකීමෙන්.

    කවදාවත් මේක නං කරන්න එපා! මම මේ සැරේ car එකක් ගෙනාව people's bank එකෙන් LC open කරල... මාර කට්ටක් කන්න උනා.... Tax එක චුට්ටක්වත් අඩු උනේ නෑ... දවස් 4ක් ගියා LC එක open වෙන්න... දවස් දෙකකින් විතර call කරලා කිව්වා engine num chassis num වෙන වෙනම ලියල invoice එක ආයි එවන්න කියල... උන්ට විකාර.... මම පුරුදු වෙන්න LC open කළැයි. LC open කලාට copy එකක් email කලේ නෑ... ආයි call කරලා වඳින්න උනා ඒක ගෙන්න ගන්න... documents අවට පස්සේ call කරලා එන්න කිව්වා.... ගියාම කියනවා තවම check කරනවා දවල් වෙන්න එන්න කියල... තව ගොඩක් කටු කෑවා... මට කියන්න තියෙන්නේ... Private bank එකකින් LC open කරන්න!
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43

    Mata nam hithenne Sampath Bank hodai kiyala :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    මචන් CIF නම් vendor Insurance bare කරන්න ඕනේ බන්.. අපි නෙමෙයි..
    CFR/C&F (Cost & Freight) නම් තමයි අපි bare කරන්න ඕනේ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    එතකොට china වලින් මොනවාහරි import කරන කෙනෙක් කොහොමද සල්ලි TT කරන්නේ?? :eek:

    bank ekak haraha thamai.. habai TT karaddi foreign bank charges add wenawa (reimbursement charges) e hinda balagena
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    LC open karaddin LOWEST RATE eka thiyene bank eken neda open karanne?

    Buying Rate da, Selling Rate ekada balanda oneh?

    BOC & Peoples bank thama aduma.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹ අදහන්න වටින පොරක් නෙ බං.. ගුරු මුශ්ඨිය නැතුව හැමදේම ලස්සනට පැහැදිලි කරල දාල තියෙනව. උඹ වගේ පොරවල් අඩුයි බං හොයාගන්න. උඹට ජයවේවා..!! මේ වගේ වටින නූල් දාපං තවත්. මම මේ නූලට subscribe වුනා.. ස්තූතියි. රෙප් 12+
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Planning to Open a LC
    Rate eka fix karanne nathuwa LC ekak open karanda yanne machn.

    Total cost eka = CIF JPY value * 110% kiwwa.
    10% vehicle eka awata passe refund karanawa kiwwa.

    vehicle eka ena dawasata JPY rate eka patta vidihata Wadi wela tibboth mokada karanne?

    Bank eken issue karapu gaanatath wada wadi pura gihilla thibboth,

    Eg : CIF value = JPY2,500,000
    Bank LC cost = JPY2,500,000 * 110% = 2,750,000
    Total in Rupees(rate 1.16) = RS: 3,190,000

    At the vehicle arrival date, suppose JPY to LKR rate is 1.28

    What will happen?

    Can anyone please explain in detail?
     
    Last edited: