දන්න කවුරු හරි කියපල්ලා කොහොමද කොඩ් 4 ලෑන් එකක් හරහා කනෙක්ට් කරලා ගහන ස්ටෙප්ස් ටික...
කනෙක්ට් කරන්නේ ලැප් සෙට් එකක් රවුටර් එකක් නැතිව...
එච් පී ලැප් දෙකකට හරියට වැඩ කරා...බට් ඩෙල් එකක් එච් පී වලට කනෙක්ට් කරන්න බෑ නේ...
පියවරෙන් පියවර සුද්ද සිංහලෙන් කියනවනම් හොඥා