Stools and chairs ටිකක් තියෙනවා polish කරගන්න. වැඩේ කරන්න ඕන විදිය step by step දන්න අයගෙන් details ඕන 😉. Elakiri එකේම මේ සම්බන්ද thread එකක් mention කලත් කමක් නෑ