යාලුවනේ,
මේ දවස්වල මට පොඩි Research එකක් කරන්න වෙලා තියෙනවා, ඒත් කාලය මදි නිසා Articles and web sites ගෙඩි පිටින් copy past කරන්නයි වෙලා තියෙන්නෙ.

ඉතින් Plagiarism detect කරනකොට අනිවා අහුවෙනවනෙ,

දන්න කෙනෙක් ඉන්නවනම් ඒකෙන් බේරෙන්න විදිහක් කියල දෙන්න පුලුවන්ද?

Word Document එක Plagiarism Detector එකෙන් Protect කරගන්න විදිහක් එහෙම තියෙනවද?