How to reduce cholesterol?

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla mage cholesterol levels thiyene 219 wala (LDL). Kohomada meka adu karagane? Kema walin ui excercise karala adu karana plan karane beheth walata wada. Monwada karana pulwuan dewal?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    best-food-to-lower-cholesterol-tvvvd7qt.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Ldl mage 260 wadi ban Mama rata yanna gihin
    Lanka hospital eke medical kale 3 parak fail una
    LDL kiyanne liver cholesterol machan loku kattak
    Kanna ona adu karaganna.

    Hodama widiya thamaa rata kanna epaa. Salad or fruit only
    Daily udeta 3km duwanna ona. Mama masa 6k kala
    Thawamath karanawa. Dan adui.
    Cholesterol kiyanne wadi wenakam hoyanna bari kedak
    Puluwan tharam medicine nathuwa karannna. Medication nisa
    Kidny diyawenawa.
     
    thanks machan :) mama dan awidina patan gana inne. dawasata 5km wage awidina plan karane :D kama monwath nadda wisheha ewa adu karagana?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    awata giyaata karanne natuwa dietician kenek hambaweyan, nodana karanna giyoth nathi leda enawaa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මට ලන්කා හොස්පිට්ල් එකෙන් ඩොක්ටර් කෙනෙකුත් කිව්ව පුලුවන් තරම් එක්ස්ස්යිස් කරල
    අඩු කරගන්න කියල ... ඩ්‍රග්ස් වලට ටක් ගාල අඩු උනාට කිඩ්නි.ලිවර් වකට ඒක හොද නෑ කිව්ව.
    මම නම් දුන්න ඩ්‍රග්ස් ගත්තේ නෑ ... මහනිසියෙන්ම
    තමා අඩු කරන්ගත්තේ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මට ලන්කා හොස්පිට්ල් එකෙන් ඩොක්ටර් කෙනෙකුත් කිව්ව පුලුවන් තරම් එක්ස්ස්යිස් කරල
    අඩු කරගන්න කියල ... ඩ්‍රග්ස් වලට ටක් ගාල අඩු උනාට කිඩ්නි.ලිවර් වකට ඒක හොද නෑ කිව්ව.
    මම නම් දුන්න ඩ්‍රග්ස් ගත්තේ නෑ ... මහනිසියෙන්ම
    තමා අඩු කරන්ගත්තේ...

    mahansiyen adu kireemath tika tika karanna one. mama onawata wada karalaa kela una liver ekata giya awurudhdhama down.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සල්ලා අර මොකක්ද ලිෆ් 20 ගනින් රෑට ...දොස්තර ලියල දෙන්නෙ ඒක..ඒක බීපන් මාස 2ක් වත්...ඒ බේත් වලට අමතරව මේවගෙ තියෙන ගොඩ බේත් කරපන්...:yes: