යාලුවනේ, මම internet එකේ තියන සිංහල Documents වල කොටස් copy කරලා MS word document එකකට paste කරලා save කරා. ඊට පස්සේ ඒක open කරලා බැලුවම සමහර වචන විකුර්ති වෙලා. මේක internet එකෙන් අරන් හදන හැම සිංහල document එකකටම වගේ වෙනවා. මේකට මොකද කරන්නේ යාලුවනේ? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Thanks!



