මම ගොඩක් ලඟදි තමා ස්ටොක් මාකට් එකට ජොයින් උනේ.
මම පුලුවන් තරම් ඔන්ලයින් කරගන්න තමා බැලුවෙ නම්.
මගේ බ්‍රොකර්ස් ල සපොර්ට් කරන්නෙ DirectFN TWS කියන සොෆ්ට්වෙයා එක හරහ විතරයි
ඒක තනියෙන් ඉගෙන ගන්න නම් ගොඩක් අමාරුයි
ශෙයා මාකට් එක ගැන වැඩි දෙයක් නොදන්න මට නම් කොහොමත් අමාරුයි
මම පුලුවන් තරම් හෙව්වා ඒ මේක පාවිච්චි කරන්න ඉගෙන ගන්න ටියුටෝරියල් එකක් වත් නෑ
කවුරු හරි මේක භාවිතා කරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කොටස් මිලදී ගන්න හැටිවත් කියන දෙන්නකෝ...