![]()
MACHAN MAGE MEKE Blog Kiyala ekak naha ban...Contact Info witharai thiyenne...![]()
රෙප් කේස් එකක් නෙමෙයි, blog block කරලා දැං ටික කාලෙක ඉඳන්.චගු;10508890 said:
මචන් මගෙත් මේ කේස් එකම තියෙනව..
ඇයි ඒ ? රෙප් මදි උන්ට බ්ලොග්ස් දාන්න බැරිද ? මම එලකිරියට අලුත් නිසයි ඇහුවෙ.
ලොකු උදව්වක් බ්ලොග් එකක් හදාගන්නෙ කොහොමද කියල කිව්වොත්.
blogspot, Wordpress ගැන දන්නවා.. ඒත් එලකිරියෙනෙ නිතරම ගැවසෙන්නෙ.
ස්යිට් එකට ලෝඩ් එක වැඩීලු,චගු;10517314 said:අය්යෝ.. ඇයි මචං ඒ..
අපරාදෙ ..!
චික්. එහෙනම් ඉතින් බ්ලොග් සඳහා ආපහු බ්ලොගර් වෙත යමි
![]()
![]()
චගු;10508890 said:
මචන් මගෙත් මේ කේස් එකම තියෙනව..
ඇයි ඒ ? රෙප් මදි උන්ට බ්ලොග්ස් දාන්න බැරිද ? මම එලකිරියට අලුත් නිසයි ඇහුවෙ.
ලොකු උදව්වක් බ්ලොග් එකක් හදාගන්නෙ කොහොමද කියල කිව්වොත්.
blogspot, Wordpress ගැන දන්නවා.. ඒත් එලකිරියෙනෙ නිතරම ගැවසෙන්නෙ.
රෙප් කේස් එකක් නෙමෙයි, blog block කරලා දැං ටික කාලෙක ඉඳන්.
ස්යිට් එකට ලෝඩ් එක වැඩීලු,

පිටරට ස්පෑමර්ස්ලා ඇඩ් බ්ලොග් ගහන නිසා තමයි ඇඩ්මින් ටික දවසකට බ්ලොග් feature එක disable කරලා දාලා තියෙන්නේ. මම ඇහුවා ජී.ටී. ගෙන්. ඉක්මනටම අයේ enable කරලා දෙනවා කීවා.![]()