HP 1112 printer cartridge

isurunalaka

Active member
  • Oct 31, 2008
    810
    27
    28
    HP 1112 printer ඒකෙ print වෙන විදිහට cartridge එක move වෙන ගමන් A4 sheet එකත් එලියට එනව. ඒත් කොලේ මොකුත් print වෙන්නෙ නෑ.

    Ink ඉවරයි කියල notification එකක් එන්නෙත් නෑ.

    අලුත් cartridge එකක් දාල printer එක මාස ගානක් use කරන්නෙ නැතුව තිබ්බ හැබැයි.

    මොකක් වෙන්න පුලුවන්ද හේතුව?