Hp 27f monitor එකක් ගන්න හොද තැන මොකක්ද?

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    Hp 27f monitor එකක් ගන්න හොද තැන මොකක්ද?

    HP 27f මේ hp ips monitor එක use කරන අය ඉන්නවද? ගන්න තැනක් දන්නවද? hp agent කෙනෙක් නැද්ද ලංකාවේ?
    laptop.lk නම් තියෙනවා. එත් warrenty අවුල් නේද?