I had the same problem when installing XP in to a compaq
but it when i disabled the SATA from the BIOS it worked fine
BIOS වලින් SATA Enable කරලා මැෂින් එක ඕන් කරාට වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නැහැ. BIOS run වෙලා වින්ඩෝස් ලෝඩ්වෙන screen එකට ආපු ගමන් blue screen එකක් flash වෙලා මැෂින් එක ආයෙත් බූට් වෙනවා. BIOS වලින් SATA Disable කරපු ගමන් වින්ඩෝස් ලෝඩ්වෙනවා. Install කරලා තියෙන්නෙ 32බ්it වින්ඩෝස් version එක; මේකට විසදුමක් තියෙනවද?
SATA support කරන්නෙ 64bit version විතරද?

Specially E-Sata port ehema thiyenawanam.....!! 
I had the same problem when installing XP in to a compaq
but it when i disabled the SATA from the BIOS it worked fine

Mage Toshiba satellite L20 eke DVD read karanne na, CD only. 2005 gatthe. this is the first faliure.

Answer and solution for your matter!
http://www.howtogeek.com/howto/wind...d-disk-drives-during-windows-xp-installation/
thama kisi awulak ne hodata weda

For me it's not work.. I tried several times..

Solution, works like charm!!
http://www.ithinkdiff.com/how-to-enable-ahci-in-windows-7-rc-after-installation/
Mehemai seen eka, SATA ports, E-SATA ports thiyena, elakiri machine ekak aragena, akata Win XP daana eka nam, aparadayak......!!
Win 7 daana eka thamai hoda.....!!![]()

Solution, works like charm!!
http://www.ithinkdiff.com/how-to-enable-ahci-in-windows-7-rc-after-installation/

Win XP danawata wada hodai, Win 7 daana eka.....Apooo..... VISTA kiyanne chaa max OS ekak...........!!
![]()

HP laptop with inbuilt 3G modem, tawama nadda? HP hera wena laptop warga nadda 3G modem inbuilt tiyana?
Hariyatama danne na, mama hithanne toshiba wala athi..Machan, mama 7damma, eth 7walata kiyala wenamama drivers na download karanna HP site eke..vista walata thiyena ewama thama danna wenne...mokak hari awlak weida ehema dammoth..![]()

the same thing can be done by changing the BIOS settings I think![]()

Win XP walata, oya problem eka enawaa.....!!Specially E-Sata port ehema thiyenawanam.....!!
![]()

මම මේ මැෂින් එක SATA disable කරලා අවුරුදු 2 1/2ක් විතර තිබ්බේ. ඊයෙ තමයි මේ solution එක හොයා ගත්තෙ.ඒහෙනම් රෙජිස්ට්රි එඩිට කරන්න බය නැතුව.
කිසිම අවුලක් වෙන්න බැහැ. වින්ඩෝස් 7 වලට ඩ්රිවෙර්ස් ඔක්කොම වගේ auto ගන්නවා. මොකද වින්ඩෝස් 7වලට ගොඩක් drivers intragrated කරලා තියෙන්නෙ. minimum requirement (Both processor and ram at least 1GB) තියෙන් මැෂින් එකකට වින්ඩෝස් 7 දැම්මත් performance ගොඩක් හොදයි.
feedback එක දෙන්නකො මොක්ද වෙන්නෙ කියලා.