HP Compaq Laptops

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Mage Toshiba satellite L20 eke DVD read karanne na, CD only. 2005 gatthe. this is the first faliure.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    BIOS වලින් SATA Enable කරලා මැෂින් එක ඕන් කරාට වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නැහැ. BIOS run වෙලා වින්ඩෝස් ලෝඩ්වෙන screen එකට ආපු ගමන් blue screen එකක් flash වෙලා මැෂින් එක ආයෙත් බූට් වෙනවා. BIOS වලින් SATA Disable කරපු ගමන් වින්ඩෝස් ලෝඩ්වෙනවා. Install කරලා තියෙන්නෙ 32බ්it වින්ඩෝස් version එක; මේකට විසදුමක් තියෙනවද?

    SATA support කරන්නෙ 64bit version විතරද?

    Solution, works like charm!!:D

    http://www.ithinkdiff.com/how-to-enable-ahci-in-windows-7-rc-after-installation/
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    BIOS වලින් SATA Enable කරලා මැෂින් එක ඕන් කරාට වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නැහැ. BIOS run වෙලා වින්ඩෝස් ලෝඩ්වෙන screen එකට ආපු ගමන් blue screen එකක් flash වෙලා මැෂින් එක ආයෙත් බූට් වෙනවා. BIOS වලින් SATA Disable කරපු ගමන් වින්ඩෝස් ලෝඩ්වෙනවා. Install කරලා තියෙන්නෙ 32බ්it වින්ඩෝස් version එක; මේකට විසදුමක් තියෙනවද?

    SATA support කරන්නෙ 64bit version විතරද?

    Win XP walata, oya problem eka enawaa.....!! :yes: Specially E-Sata port ehema thiyenawanam.....!! :yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    uraj aiya me mage esata tiyenwa,ekata eliyen nikan sata ekak gahanna puluwnda?e kiwe one welwata wage?power eliyen dila?
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    machan Uraj,Mama gawa tiyenne compaq presario C736TU lap ekak. mama eka gatte ABANS eken(R.A de mel Rd eke tiyenne) dan mekata 2 1/2yrs wenawa.:yes: thama kisi awulak ne hodata weda
    bt dan 4 months wala witara idala eka godak heat wenawa, performance wala nam kisi aduwak ne bt mata baya hithenawa awul wei kiyala. mage warranty th iwarai ne. dan mata game game ekak wath gahanna be gahuwoth meka piti passa biththara roti danna puluwan tharam rath wenawa.:(

    mata hithenne fan ekei atulei dust eka gihin athi kiyala. mata meka oya lapai sipai pot walata service karanna denna hithenne ne. meka ABANS walin ma gatta nisa mata beri wei da meka wiswasa wanthawa otanin service kara ganna??:)
    mama laga bill warranty card okkoma tiyanawa.

    itin machan mata kiyanawada mokadda karanna puluwan kiyala.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Win XP danawata wada hodai, Win 7 daana eka..... :yes: Apooo..... VISTA kiyanne chaa max OS ekak...........!! :angry:

    Machan, mama 7damma, eth 7walata kiyala wenamama drivers na download karanna HP site eke..vista walata thiyena ewama thama danna wenne...mokak hari awlak weida ehema dammoth..:confused:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Machan, mama 7damma, eth 7walata kiyala wenamama drivers na download karanna HP site eke..vista walata thiyena ewama thama danna wenne...mokak hari awlak weida ehema dammoth..:confused:

    ඒහෙනම් රෙජිස්ට්‍රි එඩිට කරන්න බය නැතුව.;)

    කිසිම අවුලක් වෙන්න බැහැ. වින්ඩෝස් 7 වලට ඩ්‍රිවෙර්ස් ඔක්කොම වගේ auto ගන්නවා. මොකද වින්ඩෝස් 7වලට ගොඩක් drivers intragrated කරලා තියෙන්නෙ. minimum requirement (Both processor and ram at least 1GB) තියෙන් මැෂින් එකකට වින්ඩෝස් 7 දැම්මත් performance ගොඩක් හොදයි.

    feedback එක දෙන්නකො මොක්ද වෙන්නෙ කියලා.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    the same thing can be done by changing the BIOS settings I think :yes:

    මේ විදියට රෙජිස්ට්‍රි එඩිට කරලා, BIOS වලින් SATA enable කරාම වැඩේ ගොඩ.;)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Win XP walata, oya problem eka enawaa.....!! :yes: Specially E-Sata port ehema thiyenawanam.....!! :yes:

    I was mad and silly as i couldn't find a solution to this for ages. :eek::lol: මම මේ මැෂින් එක SATA disable කරලා අවුරුදු 2 1/2ක් විතර තිබ්බේ. ඊයෙ තමයි මේ solution එක හොයා ගත්තෙ.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඒහෙනම් රෙජිස්ට්‍රි එඩිට කරන්න බය නැතුව.;)

    කිසිම අවුලක් වෙන්න බැහැ. වින්ඩෝස් 7 වලට ඩ්‍රිවෙර්ස් ඔක්කොම වගේ auto ගන්නවා. මොකද වින්ඩෝස් 7වලට ගොඩක් drivers intragrated කරලා තියෙන්නෙ. minimum requirement (Both processor and ram at least 1GB) තියෙන් මැෂින් එකකට වින්ඩෝස් 7 දැම්මත් performance ගොඩක් හොදයි.

    feedback එක දෙන්නකො මොක්ද වෙන්නෙ කියලා.

    Mama vista walata thiyena ewa bala damma.. NVIDIA card eke driver eka wada
    11.gif

    eth chipset walata thawa driver ekak thibba, ek OS ekata supporrt karanne na..:(
    Anith drivers wala prashnayak na..Touchpad wifi Bluetooth ehema detect karagannawa 7 walin