HP Compaq Laptops

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    mage HP lapeeee battery bahinawa
    battery eka giihllada koheda

    battery ekak kiyak wenawada
    [unity eke nam 10k 11k wenawa]

    eeta aduwen ganna pot ekak tibeda????
    ara oke ethule tiyana ewa amru karana cn ekak tiyanawa neda
    mama thenkin ehuwama kiwa
    eekata 5k witara yanawa kiyala
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    යාලුවා මං දෑන් රු.50,000 කට ලෑප් එකක් ගන්න හොයාගෙනයි ඉන්නේ., අනික ඒ ලෑප් එක ගෙදර පාවිච්චියටයි.
    ඉතින් මේ වගේ ගාණකට මොනවාගේ ලෑප් එකක් ද හරියන්නේ..
    අනික මිනිහා අලුතින්ම ගන්න එක, හොදයි කියන මතයේ ඉන්න කෙනෙක්...
    ( මේ, ලෑප් එක මට නෙවෙයි )

    :baffled::baffled: 50tanam honda ewa nee amchoo 80kata wage tiyanawa
    salli nettam gewanna ganinkoooooo
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    used ewwa gannawanam toshiba ekakma ganna...hard use walata eka hondai...kisi awwlak naa... anik brands walata yanawanam warranty ekak thiyena ekakata yanawanam hondai..eka para salli amaru nam EPP kramayakata giyoth hondai. :) (singer, abans) la ehema denawane ? mei thread eka dapu sahodarayath abans weda..eyata kiwwanam udaw karai ! :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mage HP lapeeee battery bahinawa
    battery eka giihllada koheda

    battery ekak kiyak wenawada
    [unity eke nam 10k 11k wenawa]

    eeta aduwen ganna pot ekak tibeda????
    ara oke ethule tiyana ewa amru karana cn ekak tiyanawa neda
    mama thenkin ehuwama kiwa
    eekata 5k witara yanawa kiyala

    HP wala oya case eka thiyenawa..ape malaya DV 6 series ekak aran masa 6k wath naa ...battery life adu wela... ! urajdrlk nam kiwwe adaptor eke seen ekak lu okata balapanne.. original adaptor ekak kage gawa hari thiyenawanam plug karala poddak wenasa balanna ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :baffled::baffled: 50tanam honda ewa nee amchoo 80kata wage tiyanawa
    salli nettam gewanna ganinkoooooo

    මේ, මට නෙවෙයි මචන්, අපේ අයියා කෙනෙක් මට 50 දීලා කිව්වා, මිනිහාට හොද අලුත් ලෑප් එකක් හොයලා දෙන්න කියලා..
    අනික මචන් මිනිහා ඒ ලෑප් එකෙන් විශේෂයෙන් මොනවත් කරන්න උවමනාවක් නෑ...
    ඒ අය්යාට ඈවිදින්න බෑ, එ හින්දායි ලෑප් එකක් හොයන්නේ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    used ewwa gannawanam toshiba ekakma ganna...hard use walata eka hondai...kisi awwlak naa... anik brands walata yanawanam warranty ekak thiyena ekakata yanawanam hondai..eka para salli amaru nam EPP kramayakata giyoth hondai. :) (singer, abans) la ehema denawane ? mei thread eka dapu sahodarayath abans weda..eyata kiwwanam udaw karai ! :)

    යාලුවා එසර් බ්‍රන්ඩ් එක කොහොමද.. ?
    එක ගානත් අඩුයි, ඒ වගේම ගෙදර පාවිච්චියට ඒ තරම් අවුලක් නෑ නේ..
    අනික යාලුවා, මං ලග දෑන් තියෙන ගානට එසර් ලෑප්ටොප් තියෙනවා නේ..
    අනික මචන් උඹලා කියන විදිය මාත් කිව්වා 80 වගේ හොද එකක් ගන්න කියලා, ඒත් ඒ අයියාට ඒ තරම් ගාණකට යන්න විදියක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    HP wala oya case eka thiyenawa..ape malaya DV 6 series ekak aran masa 6k wath naa ...battery life adu wela... ! urajdrlk nam kiwwe adaptor eke seen ekak lu okata balapanne.. original adaptor ekak kage gawa hari thiyenawanam plug karala poddak wenasa balanna ...

    ඔව්, ඒක නම් එහෙම තමයි.. අනික.
    සමහර අය පුරුදු වෙලා ඉන්නේ, චාජ් කරන ගමන්ම ලෑප් එක පාවිච්චි කරන්න, අනික ඒ අය ලෑප් එකේ තියෙන චාජින් වෙලාව උපරිම අනුව පාවිච්චියට ගන්නේ නෑ, (අඩුම පෑය 3ක් වත් )
    ඒ කාරණා හින්දාත් බෑටරියේ ආයු කාලය අඩු වෙන්න ප්‍රධාන හෙතුවක් වෙනවා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යාලුවා එසර් බ්‍රන්ඩ් එක කොහොමද.. ?
    එක ගානත් අඩුයි, ඒ වගේම ගෙදර පාවිච්චියට ඒ තරම් අවුලක් නෑ නේ..
    අනික යාලුවා, මං ලග දෑන් තියෙන ගානට එසර් ලෑප්ටොප් තියෙනවා නේ..
    අනික මචන් උඹලා කියන විදිය මාත් කිව්වා 80 වගේ හොද එකක් ගන්න කියලා, ඒත් ඒ අයියාට ඒ තරම් ගාණකට යන්න විදියක් නෑ..

    maath acer ekak thamai gatte Acer Aspire 5738 (3 years warranty eka nisa) awwlak naa hondata weda mama meka gatte langadi..acer honda naa kiyanna baa. eth samaharu kiyanne honda naa kiyala.. middle east wage countries wala wediyenma used karanne acer thamai..:) unity eken lap ganna ekanam awadanam.. :no: mage gawa kalin thibbe Toshiba Sattelite Series ekak (used ekak thamai gatte) eka nam thamath elata weda ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    HP wala oya case eka thiyenawa..ape malaya DV 6 series ekak aran masa 6k wath naa ...battery life adu wela... ! urajdrlk nam kiwwe adaptor eke seen ekak lu okata balapanne.. original adaptor ekak kage gawa hari thiyenawanam plug karala poddak wenasa balanna ...

    adee ehemada meeka tikak parana ekak machan :D
    ow battery eka maru karanne netuwa adoipter eka maru karanna oni
    mage tiyenne original battery and a adopter gaddi apuwa
    mayb adopter eka cn yanna ethi :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    adee ehemada meeka tikak parana ekak machan :D
    ow battery eka maru karanne netuwa adoipter eka maru karanna oni
    mage tiyenne original battery and a adopter gaddi apuwa
    mayb adopter eka cn yanna ethi :D

    ow eka paratama battery replace karanna kalin adaptor ekak yaluwek gen illan dala balapan.. :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maath acer ekak thamai gatte Acer Aspire 5738 (3 years warranty eka nisa) awwlak naa hondata weda mama meka gatte langadi..acer honda naa kiyanna baa. eth samaharu kiyanne honda naa kiyala.. middle east wage countries wala wediyenma used karanne acer thamai..:) unity eken lap ganna ekanam awadanam.. :no: mage gawa kalin thibbe Toshiba Sattelite Series ekak (used ekak thamai gatte) eka nam thamath elata weda ..

    මචන් මං ගන්නවානම් ගන්නේ, නුවරින්ම තමයි..
    නෑත්නම් මොනවා හරි කේස් එකක් උනානම් ඉතින් මට ඒ වෙනුවෙන් දවසක් වෙන් කරගෙන කොළඹට එන්න නම් වෙලාවක් නෑ.. :no:
    මගේ ගානේ හෑටියට නම් ඉතින් දෑන් බලාගෙන යද්දි එසර් එකක් ම තමයි ගන්න වෙන්නේ..
    :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් මං ගන්නවානම් ගන්නේ, නුවරින්ම තමයි..
    නෑත්නම් මොනවා හරි කේස් එකක් උනානම් ඉතින් මට ඒ වෙනුවෙන් දවසක් වෙන් කරගෙන කොළඹට එන්න නම් වෙලාවක් නෑ.. :no:
    මගේ ගානේ හෑටියට නම් ඉතින් දෑන් බලාගෙන යද්දි එසර් එකක් ම තමයි ගන්න වෙන්නේ..
    :)

    ow eka hari... nuwara metropolitan branch ekak thiyenawada ? ow adu ganata thiyenne acer atom eka thamai ekath 57000k da koheda neda ?
    aluth ekakma ganna.. used ewwa epa !! :) tikak honda ekakata yanawanam EPP giya nam hondai ! (singer eke nam asus brand ekath thiyenawane ?)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මේ, මට නෙවෙයි මචන්, අපේ අයියා කෙනෙක් මට 50 දීලා කිව්වා, මිනිහාට හොද අලුත් ලෑප් එකක් හොයලා දෙන්න කියලා..
    අනික මචන් මිනිහා ඒ ලෑප් එකෙන් විශේෂයෙන් මොනවත් කරන්න උවමනාවක් නෑ...
    ඒ අය්යාට ඈවිදින්න බෑ, එ හින්දායි ලෑප් එකක් හොයන්නේ...

    ah ehenam notebook ekak ganin ee ganata
    net surf karannai mail balannai owatane :)