HP i3 4th Gen Brand New LAP for SALE..!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113


    මචන්ස්ලා මට ගිෆ්ට් එකක් හම්බෙච්ච HP ලැප් එකක් තියෙනව විකුණගන්න ඕන මට.. මම ගාව දැන් Macbook එකක් තියෙනව.. ඒ නිසා මට දෙකක් ඕන නැති නිසා විකුණන්නෙ. හම්බුනා විතරයි තාම. OS & SOFTWARES ටික Install කරා ව්තරයි. ඒ නිසා ලොවෙත් පාඩු නෑ.. මෙන්න මේ ටික තමා ලැප් එකේ Details..


    Model - hp 15-r043tu

    Intel Core i3 (4th Gen)
    4 GB DDR3
    500 GB Hard Drive
    15 .6 " LED Display
    Intel HD Graphics 4400
    Wifi / Blutooth / HD Web Cam / DVD Writer
    Dual speakers / SD media card reader
    Original Bag & Charger

    Win 8.1 Installed
    Norton 1 Year License
    Office 2013 / Photoshop CC 2014 / Illustrator CC 2014 / Lightroom 5.6 / CorelDraw X7 Installed
    (Also I Can Provide Any Software You Want)


    PRICE - 50000 (Fixed) (කඩේ 60 ක්, 63 ක් ව්තර මම හිතන්නෙ)


    ගන්න ඕන අය PM එකක් දාන්න Phone Number එකත් එක්ක.. Genuine Buyers Only Plz

    hp-notebook-15.jpeg


    269-546-thickbox.jpg