SSD එකට බඩු බනිස් වෙලා. නැත්තම් OS එක කරප්ට් වෙලා. අයෙත් Windows දාලා බැලුවේ නැද්ද
SSD එක check කරන්න වෙන machine එකකට ගහලා
SSD අවුලක් windows files corrupt නැත්නම් වෙලා
windows දැම්මේ crack කරලද?
අයෙත් Windows දාලා බලන්නSSD එක error චෙක් කලා.අව්ලක් පෙන්නුවෙ නෑ බන්..
SSD එක error චෙක් කලා.අව්ලක් පෙන්නුවෙ නෑ බන්..
Windows original iso එකෙන් දැම්මෙ.crack නෙවෙයි.ඔරිජිනල් OEM ලයිසන්.
Press F2 or F12 or Del (Machine එකෙන් machine එකට වෙනස් වෙනවා)Windows original iso එකෙන් දැම්මෙ.crack නෙවෙයි.ඔරිජිනල් OEM ලයිසන්.
අයෙත් Windows දාලා බලන්න
Press F2 or F12 or Del (Machine එකෙන් machine එකට වෙනස් වෙනවා)
එතනින් priority එක SSD දීලා ආයේ boot කරලා බලන්න
ඒත් නැත්නම් windows දාන එක තමයි හොද
oka thama case eka. Boot Configuration Data (BCD) eke avul wela athi.පොඩි කේස් එකක් තියනව.ලැප් එකේ HDD එකේ ඔරිජිනල් වින්ඩෝස් තියෙන්නෙ.ඒකට අත තියන්නෙ නැතුව SSD එකට වෙනම windows ගහල තියෙන්නෙ.
ඔන් කලාම ඩුවල් බූට් ඇවිල්ල සිලෙක්ට් කරන්න එනව.ඒක නිසාද ?
නැත්නම් ව්න්ඩෝස් 11 එකේ අව්ලක්ද ?
ඔව් Dual boot එක තමයි.පොඩි කේස් එකක් තියනව.ලැප් එකේ HDD එකේ ඔරිජිනල් වින්ඩෝස් තියෙන්නෙ.ඒකට අත තියන්නෙ නැතුව SSD එකට වෙනම windows ගහල තියෙන්නෙ.
ඔන් කලාම ඩුවල් බූට් ඇවිල්ල සිලෙක්ට් කරන්න එනව.ඒක නිසාද ?
oka thama case eka. Boot Configuration Data (BCD) eke avul wela athi.
boot unata file ekak corrupt wela athi.ඩෙස්ක්ටොප් එකට ඇවිල්ල අව්ලක් නැතුව වැඩ කර කර ඉද්දි මේ කේස් එක එන්නෙ
Original SSD eka galawala, aluth SSD eka gahala eka clean karala (diskpart and clean) Windows 10 danna. Passe boot karala okkoma wada karaddi, original SSD eka aith gahanna.
Windows 11 epa melo rahak nathi OS ekak.
Startup BSOD enne usually ISO eka kachal unama. Drive scan eken hoyanna ba ban. Win 11 bugs tityenava ambanata.. Win 10 dapan ban.
Ithin ban Bios walon LAP HDD eka priority danna epa, meka hethuwak wenna ba,. ube BSOD enne startup nisa..පොඩි කේස් එකක් තියනව.ලැප් එකේ HDD එකේ ඔරිජිනල් වින්ඩෝස් තියෙන්නෙ.ඒකට අත තියන්නෙ නැතුව SSD එකට වෙනම windows ගහල තියෙන්නෙ.
ඔන් කලාම ඩුවල් බූට් ඇවිල්ල සිලෙක්ට් කරන්න එනව.ඒක නිසාද ?
නැත්නම් ව්න්ඩෝස් 11 එකේ අව්ලක්ද ?
Startup BSOD enne usually ISO eka kachal unama. Drive scan eken hoyanna ba ban. Win 11 bugs tityenava ambanata.. Win 10 dapan ban.
Ithin ban Bios walon LAP HDD eka priority danna epa, meka hethuwak wenna ba,. ube BSOD enne startup nisa..
ඔය 11 හුචක්කුව ගහන්න කලින් අර අස්සෙස්මන්ට් එකක් තියනවා නේද? උබ එක බලලද දැම්මේ? ඔකේ තියනවා පරණ සිස්ටම් වලට මොකක්ද සින් එකක් කරන්න. එක නොකලාම කෙස් වෙනවා කියල අහල තියෙන්නේ මම නම්.