HP Laptop repair center help

SLIP_KNOT

Member
Nov 9, 2010
652
37
0
Hidden Behind The Closet
මගේ යාලුවෙකුගේ HP ලැප්ටොප් එකක් රෙපයාර් කරගන්න තැනක් හොයනවා(Display issue ekaklu),
හැබැයි පොර colombo නෙමෙයි ඉන්නේ ඒ නිසා ඇවිත් එදාම කරගෙන යන්න පුළුවන් තැනක් තමයි හොයන්නේ..
Unity Plaza මම හිතන්නේ නෑ එදාම කරගන්න පුළුවන් වෙයි කියල.

ඒ නිසා දන්න හොද තැනක් තියනවනම් කියන්න. colombo area එකේ.

:yes::yes:
 

Tikz89

Member
Mar 14, 2011
108
7
0
eka dawasin nam hada ganna bari weyi macho godak welawata. hadanna denawa nam DMS wage authorized dealer kenekta denna kiyanna. anika hard eka remove karan denna kiyanna.
 
  • Like
Reactions: SLIP_KNOT