මචන්ලා. පොඩි උදව්වක් ඔනි. මම ගාව තියෙනවා HP Deskject D1460 ප්‍රින්ටරයක්. ලගදි මම cartridge මාරු කරා. දෙන් ප්‍රින්ට් කරන්න ගියම error message එකක් එනව. "There is problem in color cartridge. ඒක අලුත්ම එකක්. කිසි අව්ලක් නැහැ.මෙක විසද ගන්න ක්‍රමයක් කීයනවද දන්න කෙනෙක්.
Thank a lot.
Thank a lot.