HP printer problem

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    මචන්ලා. පොඩි උදව්වක් ඔනි. මම ගාව තියෙනවා HP Deskject D1460 ප්‍රින්ටරයක්. ලගදි මම cartridge මාරු කරා. දෙන් ප්‍රින්ට් කරන්න ගියම error message එකක් එනව. "There is problem in color cartridge. ඒක අලුත්ම එකක්. කිසි අව්ලක් නැහැ.මෙක විසද ගන්න ක්‍රමයක් කීයනවද දන්න කෙනෙක්.

    Thank a lot.
     
    • Like
    Reactions: Wild-EYE

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    cartridge එකේ expired date එක බලන්න එක ok නම්
    printer එක reset කරල බලන්න.....
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    cartridge එකේ expired date එක බලන්න එක ok නම්
    printer එක reset කරල බලන්න.....

    Kohomada machan reset karanne? mama reinstallation parak nam demma. expiry date eka ok