HP Proliant ML350 G5

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    මෙන්න මේ HP Proliant ML350 G5 රෙද්දට SMART START CD එකක් තියෙන එකෙක් හරි දන්න එකෙක් හරි download link එකක් දීපල්ලකෝ Windows Server 2008 R2 දාන්න. Internet එකේ බැලුව බන් තියෙන download link එකක් වත් වැඩ කරන්නේ නෑ.
    මුන්ගේ official site එකෙත් නෑ කියහන්කෝ. ඉතින් කොහොමද තුන් වෙනි ලෝකේ සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට ඉස්සරහට යන්නේ?
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    Mage gawa tiyanawa. Bari unoth kiyapan. Upload karala dennam.

    අනේ මචෝ පුලුවන්නම් දීපන්. ලොකු හදිස්සියක්. (උබට අවුලක් නැත්තම් අප්ලෝඩ් කරපන්)
    උබට ෂුවර් ලින්ක් එකක් වත් නැද්ද ? :confused::confused::confused: