HP T5720 Thin Client

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,575
    5,851
    113
    @ගෙදර
    එලකිරි සහෝලා කවුරු හරි ඉන්නවද මේ PC (HP t5720 Thin Client) එක use කරන කෙනෙක්
    දන්න කියන කෙනෙක් හරි කමක් නෑ.:(:(
    මේකෙ මට ලැබෙන කොට XP තිබුනෙ.මං හිතුවේ අපි PC වලට දාන XP pro එක වෙන්න ඇති හිතලා format කොරා.XP ආපහු දාන්න යනකොට තමා තේරුනේ මේකට අපි ගාව තියෙන XP හරියන්නේ නෑ කියලා.:sorry::no::sorry::no:
    කලින් දාල තිබුනේ මේ pc එකට හදපු XP එකක්.එක ආපහු ගන්න විදියක් නෑනේ සහෝලා.පස්සේ google එකේ මේකට හරියන Xp OS එක Hp සයිට් එකෙ තිබිලා ගත්තා.එකත් XP Embedded එකක්.එක දැම්මට පස්සේ Drivers දාන්න බෑ.:no::no: Error එනවා.(PC එක ලැබෙන කොට තිබුන XP එකේ Drivers වැඩ හොඳට.එකේ දාලා තිබුනේ මං Hp සයිට් එකෙන් ගත්ත Xp OS එක නෙමේ :yes::yes:)
    මේක මන් ඉල්ලගත්ත එකාගෙන් ඇහුවම ගත්ත Computer shop එකත් දැන් නැතිලු :angry::angry:
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් Helpක් දෙන්න මේක හදාගන්න :):)


    t5720.jpg
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    windows 8.1 / windows 10 try karanna machn. auto drivers search karala update karanawa ethakota. (10 thamai e athin hondama) hari giye nathnam driver pack 1k hoyaganna. torrent ehema thiyenawa
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,851
    113
    @ගෙදර
    windows 8.1 / windows 10 try karanna machn. auto drivers search karala update karanawa ethakota. (10 thamai e athin hondama) hari giye nathnam driver pack 1k hoyaganna. torrent ehema thiyenawa

    Macho meke hard ekak na :no:
    Tiyene CF card ekak.ekai Xp dana bari :(
    Ram eka 256mb ekak tyne.

    Processor:AMD Geode NX 1500
    Operating System:Microsoft Windows XP Embedded, Service Pack 2
    Flash Memory:512 MB
    Memory:256 MB DDR SDRAM
    (NOTE:16 MB of system RAM is reserved for graphics memory.)

    inside.jpg