kiyak withara weida..??
රත් වෙන්නේ නෑ බන් Android දැම්මහම නෑ උ කිව්වේ RUN වෙනවා කියල




kiyak withara weida..??




1080p videos play wenne na galaxy 7" aluth high eng games run karanakota lagtab එකකින් මහලොකු දෙයක් කරන්න බැනේ. තියෙන තරම හොදටම ඇති. ගේම් උනත් කිසි කරදයක් නැතිව ලෝඩ් වෙනවා නං වෙනදෙයක් ඕනේ නැ නේ![]()

ya ya....Its my mistake...mama dakke rath wenwa wage....රත් වෙන්නේ නෑ බන් Android දැම්මහම නෑ උ කිව්වේ RUN වෙනවා කියල![]()





1080p videos play wenne na galaxy 7" aluth high eng games run karanakota lag![]()

එක ඇත්ත , මන මේ කිව්වේ අපේ සහෝ ගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් බඩුවක ගෙන නේ..![]()



ahhh...mage budjet 1, Rs.40,000/= wage thama ...![]()




thanx bro....perfect device ekak high-end games play karanna puluwan no lags overall superb device ekak ... geethq gen thama math gaththe. trusted !


ne banz,nxt week thama ganna inne....uba oka thama gathe nadda bn. android danna puluwan bn okata. e nisa aulak na. dual boot da kohe .....

