HR හෙල්ප්

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    HR එකෙන් අලුත් recruitment එකක් කරන්න කලින් කෙනෙක්ක්ගේ බැක්ග්‍රවුන්ඩ් එක චෙක් කරන්නේ කොයි කාලේද? (1st ඉන්ටවිව් එකෙන් පස්සෙද, නැත්නම් අන්තිම ඉන්ටවිව් එකෙන් පස්සෙද/කලින්ද?)

    HR කරන කවුරු හරි ඉන්නවා නම් මට මේ ගැන උදව්වක් දෙන්නකෝ යාලුවනේ.

    බම්ප් එකකින් හරි උදව් වෙන්න යාලුවනේ.