HR එකෙන් අලුත් recruitment එකක් කරන්න කලින් කෙනෙක්ක්ගේ බැක්ග්‍රවුන්ඩ් එක චෙක් කරන්නේ කොයි කාලේද? (1st ඉන්ටවිව් එකෙන් පස්සෙද, නැත්නම් අන්තිම ඉන්ටවිව් එකෙන් පස්සෙද/කලින්ද?)
HR කරන කවුරු හරි ඉන්නවා නම් මට මේ ගැන උදව්වක් දෙන්නකෝ යාලුවනේ.
බම්ප් එකකින් හරි උදව් වෙන්න යාලුවනේ.
HR කරන කවුරු හරි ඉන්නවා නම් මට මේ ගැන උදව්වක් දෙන්නකෝ යාලුවනේ.
බම්ප් එකකින් හරි උදව් වෙන්න යාලුවනේ.