HRM-මානව සම්පත් කළමණාකරනය help

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    HRM-මානව සම්පත් කළමණාකරනය help

    මචන්zලා දැන් A/L කරල ඉවර නිසා හතර වටින් මට advice එනව මේක කරන්න මේක කරන්න කියල:frown:
    Z

    අපේ අක්ක කෙනෙක් කිව්වා HRM කරන්න කියල එයාගෙ Uni එකේ යාලුවොත් කරනව කියල
    servefile.cfm

    මට පොඩි ප්‍රශ්න කිහිපයක් තියනවා දන්න කෙනෙක් පුළුවන් නම් උදව්වක් කරන්න

    1. මොකක්ද මේකෙ වැදගත් කම?
      6.gif
    2. සාමාන්‍යයෙන් Content එක කොහොම ද?:eek:
    3. ලංකාවෙ මේ course එකකට හොඳ තැන් මොනව ද?:sorry:
    4. Bio and Maths AL කරපු අයට(2tama වෙන වෙනම වැදගත් වෙන හැටි) ඉස්සරහට මේකෙන් කොහොම වැදගත්කමක් ද තියෙන්නෙ? ( මමත් කලින් හිතුවෙ com කරපු උන් විතරයි කියල ඒත් අර අක්කා agri):nerd::dull:
    පුලුවන් නම් හෙල්ප් එකක් දෙන්න විස්තර හොයල
    මාතර පැත්තෙ place එකක් නම් හොඳයි :yes:

    දන්න අය විස්තර කියන්න නොදන්න අය බම්ප් එකක්වත් දාගෙන යන්න
    ගොඩ යන්න නෙ මාත් ට්‍රයි කරන්නෙ
    :sorry::sorry::sorry:

    රෙප් 3+ ගානේ සළකනු ලැබේ! තව ටිකකින් සමහර විට 4+ වලින්:P
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    HRM කි‍යන්නේ ලොකු field එකක් මචන්.....courses ගොඩක් ති‍යනවා......
    මට ඕ‍ය field එක ගැන එච්චර දැනුමක් නම් නෑ.....
    A/L වලට commerce or arts කරපු අ‍ය නම් දන්නවා ඇති.......

    BUMP
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    HRM කි‍යන්නේ ලොකු field එකක් මචන්.....courses ගොඩක් ති‍යනවා......
    මට ඕ‍ය field එක ගැන එච්චර දැනුමක් නම් නෑ.....
    A/L වලට commerce or arts කරපු අ‍ය නම් දන්නවා ඇති.......

    BUMP
    මම නම් ඕව ගැණ මුකුත් දන්නෙ නෑ බං .
    Anyway thanks for the comment මචන්
    7.gif
     
    • Like
    Reactions: Rex921

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    1.ඕනම රැකියාවක මිනිස්සු එක්ක වැඩ කරන්න වෙන නිසා මානව සම්පත කළමණාකරණය වැදගත් වෙන්න පුලුවන්
    2.content එකනම් සම්පූර්ණම තියරි තමා.
    3. Institute of Personnel Management (IPM) කියල එකක් නම් තියෙනවා. වෙන ඒවත් ඇති. ඒ ගැන දන්නෑ
    4. පළවෙනි උත්තරේම තමා බං. මිනිස්සුන්ව කළමණාකරණය කරන්න කාටත් උවමනා වෙනවනෙ බං. ඒත් ඉතින් ඔහොම කෝස් එකක් කරා කියලා උබලට කොච්චර වැලිව් ඇඩිශන් එකක් වෙයිද කියලනම් දන්නෑ කොල්ලෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    macho umba bio ne kale. Enna puluwan kiyala hithana result ekath ekka hithala yana para plan karanna. Balan inna epa. Anith aya kiyana eka neme thamanta one eka karanna ona magulak wela yanna kiyala.:)

    Mam oya side eka gana nam danne na bun.:(
     
    Last edited:

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    HRM karanna IPM or NIBM palayan, danata danna tharamata a2ke thamai hoda, HRM hodai machan,, HRM karana hama kenektama menna me de godak wadagath, meka mata godak kalekata kalin kenek kiyapu deyak,HRM karana kenekta puluwannam psychology karanna eya eka loku value added deyak, habai macho psychology anthetama yanna epa, pissek wela thamai nawathinne, godak denak danne nati deyak oka, HRM karana ekek psychology karanawanam uta godaaaak loku value 1k labenawa.
     
    kasunsankal

    Member
    Dec 31, 2012
    56
    2
    0
    Mehemai, HR kiyanne hoda field ekak. job1k hoyaganna puluwan ikmanatama. HR karanna IPM eke..eka gud. eka thiyenne Narahenpita. HR kiyana eka mona job ekakata giyath wadagath wenawa. content eka ithin thanikara theory thama.. recruiting people to the organization idan thawa godaak durata thiyenawa. performance evaluation, dismissal theroies wage godak ewa.interesting subject ekak. :)
     
    • Like
    Reactions: Good Heart

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    HRM Content එක නම් සම්පූර්ණ Theory. Degree හරි Course එකේ හරි Validity එක වගේම Performance එක රඳා පවතින්නෙ උඹගෙ තියෙන personality එක මත මචන්. වෙන තැන් ගැන නම් දන්නෙ නෑ. ජපුරෙ Internal HRM 4 Year Special Degree එකේ නම් සෑහෙන්න බාහිර වැඩ තියෙනවා Personality එක වගේම Outside Exposure එක වැඩි කරන්න. ඒ කොහොම කරත් කරන එකා Forward එකෙක් නෙවෙයි නම් අන්තිමට Degree එකෙන් ඉතුරු වෙන්නෙ Theoretical Knowledge එකක් විතරයි.

    උඹ සම්පූරණයෙන්ම ඔය පැත්තට බහින්න ඉන්නවනම් Personnel Management, Career Development, Counseling, Mentoring වගේ පොඩි පොඩි Courses එහෙමත් ශේප් එකේ කරපන්.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    HR බම්ප් එකක්...
    මටත් මේ සම්බන්ධයෙන් දැන ගන්න අවශ්‍යය ගොඩක් දේවල් තියෙනවා....
    11.gif
    උඹව දැක්ක කල්:P
    1.ඕනම රැකියාවක මිනිස්සු එක්ක වැඩ කරන්න වෙන නිසා මානව සම්පත කළමණාකරණය වැදගත් වෙන්න පුලුවන්
    2.content එකනම් සම්පූර්ණම තියරි තමා.
    3. Institute of Personnel Management (IPM) කියල එකක් නම් තියෙනවා. වෙන ඒවත් ඇති. ඒ ගැන දන්නෑ
    4. පළවෙනි උත්තරේම තමා බං. මිනිස්සුන්ව කළමණාකරණය කරන්න කාටත් උවමනා වෙනවනෙ බං. ඒත් ඉතින් ඔහොම කෝස් එකක් කරා කියලා උබලට කොච්චර වැලිව් ඇඩිශන් එකක් වෙයිද කියලනම් දන්නෑ කොල්ලෝ

    බොහොම ස්තූතියි මචන්. වැඩේ ගැන මේකෙන් පොඩි ගෙස් එකක් ගත්ත.:love::love:
    මටත් ඒකම තමයි බං අවුල මොකකට වැදගත් වෙයි ද දන්නෙ නෑ.බොහෝදුරට මම Bio එකේ molecular පැත්තට රිංගන්න වෙයි:sorry:එතනින් එහාට වැදගත්කමක් කරගන්නෙ කොහොම ද කියල මට තේරෙන්නෙ නෑ :no:

    IPM eke thiyanawa honda course tikak... maths bio kiyala weanasak na umba HR field eke yanna asa nam aniwa HRM course ekak karapan.. samanya daneema thiyanawanam echchara amaaru seen ekak nemey...:)
    Thanx for the comment Mchn:love::D
    මාතර IPM එකක් නෑ නෙ බං. :confused:මට මේ ටිකෙ අවුල් වල හැටියට ඒ පැත්තට රිංගන්නත් අමාරුයි බං

    macho umba bio ne kale. Enna puluwan kiyala hithana result ekath ekka hithala yana para plan karanna. Balan inna epa. Anith aya kiyana eka neme thamanta one eka karanna ona magulak wela yanna kiyala.:)

    Mam oya side eka gana nam danne na bun.:(
    මමත් මේ ගැන නම් දන්නෙ නෑ බං මෙලෝ හත්වලාමක්. :no: බොහෝ දුරට molecular පැත්ත සෙට් වෙයි කෙළ වෙලාම නොගියොත්.:Dඑතනින් එහාට කෝස් එකක් හොයන එක තමයි අවුල.:sorry: නිකං ඉන්න එකේ මේකටවත් බහින්න බැලුවෙ බං.:baffled:ඒත් මොකකටත් කලින් මේක මොකක්ද කියල බලන්න එපැයි:oo:

    HRM karanna IPM or NIBM palayan, danata danna tharamata a2ke thamai hoda, HRM hodai machan,, HRM karana hama kenektama menna me de godak wadagath, meka mata godak kalekata kalin kenek kiyapu deyak,HRM karana kenekta puluwannam psychology karanna eya eka loku value added deyak, habai macho psychology anthetama yanna epa, pissek wela thamai nawathinne, godak denak danne nati deyak oka, HRM karana ekek psychology karanawanam uta godaaaak loku value 1k labenawa.
    එහෙම ද මචන්! මට ගැන නම් තියෙන්නෙ පොඩි කාලෙ ටිකක් ෆ්‍රොයිඩ්ගෙ පොත් වගයක් කියවපු මතකයක් විතරයි.මටත් ඕක අපේ එකෙකුත් කිව්වා බලමු මචන්. ;)
    දැනුත් මට නම් පිස්සු වගේ තමයි:P
    Thanx 4 da comment bn!:love:

    :love::love:
    :love::love:
    Mehemai, HR kiyanne hoda field ekak. job1k hoyaganna puluwan ikmanatama. HR karanna IPM eke..eka gud. eka thiyenne Narahenpita. HR kiyana eka mona job ekakata giyath wadagath wenawa. content eka ithin thanikara theory thama.. recruiting people to the organization idan thawa godaak durata thiyenawa. performance evaluation, dismissal theroies wage godak ewa.interesting subject ekak. :)
    එළාz මචන්! ඒත් ඉතින් නාරාහෙන්පිටටම ගච්ඡං වෙන්නත් එපැයි.:sorry:ඒක තමා අවුල.:baffled:
    උඹ කියපු දෙයින් එක ගැන නම් පැහැදුනා.:yes:තියරි වැඩි උනත් පෙත්තා දාන්න අහු වෙන් නැත්නම් එච්චරයි:D
    HR karana epa jobs adui
    ඒ මොක ද බං ඒ?:eek:
    :love::love:
    හොද institute එකක් කියන්නම් HR වලට. NIBM එකේ පොඩ්ඩක් බලන්න.
    Galle Branch එක. Tel: 091 2 685805
    එළාzz මචන් කියපු දෙකෙන් මට ලඟම නම් ඒ පැත්ත. :yes:Thanx 4 da comment mchn!:love:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    :love::love:
    HRM Content එක නම් සම්පූර්ණ Theory. Degree හරි Course එකේ හරි Validity එක වගේම Performance එක රඳා පවතින්නෙ උඹගෙ තියෙන personality එක මත මචන්. වෙන තැන් ගැන නම් දන්නෙ නෑ. ජපුරෙ Internal HRM 4 Year Special Degree එකේ නම් සෑහෙන්න බාහිර වැඩ තියෙනවා Personality එක වගේම Outside Exposure එක වැඩි කරන්න. ඒ කොහොම කරත් කරන එකා Forward එකෙක් නෙවෙයි නම් අන්තිමට Degree එකෙන් ඉතුරු වෙන්නෙ Theoretical Knowledge එකක් විතරයි.

    උඹ සම්පූරණයෙන්ම ඔය පැත්තට බහින්න ඉන්නවනම් Personnel Management, Career Development, Counseling, Mentoring වගේ පොඩි පොඩි Courses එහෙමත් ශේප් එකේ කරපන්.
    :yes::yes:මම මේ එක ගැන මුකුත් ම දන්නෙ නෑ බං.ඇත්තමයි. මම රිසල්ට් එනකං මොකක් හරි කරන්න ඉන්නකොටයි මෙහෙම එකක් තියනව කියල අපේ අක්ක කෙනෙක් කිව්වෙ.ඒක නිසා ඒක කරන්න බැලුවෙ. Bt i dont hv any guess about what the content is or how this course continues mchn.:sorry:
    Thanx for the comment bn. සමහර විට ඊළඟට එන වැඩ එක්ක මෙච්චර දෙයක් කරන්න පුලුවන් වෙයි ද දන්නෙත් නෑ! :no: :sorry: