HSBC credit card එකක් ඇප්ලයි කලා.

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    I have a HSBC CC without annual fee. If you spend more than 25000.00 per month (total spend) you get a 10% cashback (cashback applies only to the fuel+Supermarket+Telco ) to your next statement. Normally I get 1500 to 2000 (maximum cashback is 2000/=) cashback per month. If you do your payments correctly, its a good deal. But 1% service charge applies when you spend for fuel. So ideally you get 9% cachback for fuel, but 10% for supermarket and telco.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ

    Kohoamda bn Anuual fee ekak nathuwa gatte ??
     
    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    mama use kara advance platinum akak .. apa machan.. wadakma na kisima offer akk na ..oya fuel refund akth melo wadak na...wena hoda awa godak thiyenawa ..oke installment plans ahema pattama chater.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    HSBC කැෂ් බෑක් කාර්ඩ් එක තමයි මමත් දැන් අවුරුදු දෙකක් විතර තිස්සෙ පාවිච්චි කරන්නෙ. මේක ඇත්තටම ලාභයි බං. හැබැයි වෙලාවට පේමන්ට් ටික කරගෙන පලයන්. මීටරෙන් කාඩ් එක පාවිච්චි කරපන්. ජය.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මගේ එක නම් ඇනුවල් ෆී එකක් නෑ. ඒක නිසා තියාන ඉන්නේ. මේකේ ඉන්න අය ලග තව ඇති මේ card එක හම්බ උන.
    ඔය කියන එවානම් දෙනවාදවත් කියලා බලන්න මමනම් ගන්නේ නෑ.
    හොදම දේ අතේ සල්ලි තියනවානම් ඒවාගෙන් ගෙවලා ගන්න. ඉන්ස්ටොල්මන්ට් වලට යන්න පුලුවන් අවශ්‍යම දෙයක් විතරක් ගන්න. මාසේ අන්තිමට සල්ලු ඉවර උනොත් බඩු ගන්න හොදා. ඒකත් උපරිම සීමා කරපන්.
    Sampath , commercial වගේ ඒවාට යන්න පුලුවන්නම් ගොඩක් හොදා. ඔය HSBC මගුලට වඩා උන්ගේ හැමදාම Offers තියනවා. මන් මේ අවුරුදු 7 කටත් වඩා පාවිච්චි කරනවා HSBC. 🤣🤣
    Agreed , 4 Years using a Sampath CC , Sathiyakata offers 2k 3k thynwa kiyala msg enwa sure
     
    • Like
    Reactions: kasun090354t

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ෆ්‍රීලාන්ස් කරන උන්ටත් බලෙන් දෙනවා උන්
    හැබැයි ගන්න එපා ඇනුවලි ෆී එක 4500ක්!
    සම්පත් එකෙන් ගත්තම වේව් ඕෆ් කරනවා ටෝක් එකක් ඉෂූ කලාම
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    HSBC cash back card thiyana un poddak kiyanawada? Kaageth cashback eka 1000karalada nethnan aluth customwrslata witharada.
    Maara widiyata bank offers adu karala charges wedi karanawane machan.
    Debit card walatath annual fee gahanawa.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663

    ඕවා ඉතින් ජන්දෙ දානකොට හිතන්න ඕන :D
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඕවා ඉතින් ජන්දෙ දානකොට හිතන්න ඕන :D
    Mata sampath amex ekek thiyenne. Eka ayin karala HSBC ekata maaru wenna ona kiyala balanakota thamayi meka Adu karla kiyala dekke.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Mata sampath amex ekek thiyenne. Eka ayin karala HSBC ekata maaru wenna ona kiyala balanakota thamayi meka Adu karla kiyala dekke.
    Sampath Amex ekath ekka Sampath Visa or Mastercard thiyenava nam, HSBC ekata wadaa waasi. Both General cash back and 15% cash back is higher than the CC from HSBC. 3 months walin annual fee eka cover wenava. ithuru tika laabai.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    Mata sampath amex ekek thiyenne. Eka ayin karala HSBC ekata maaru wenna ona kiyala balanakota thamayi meka Adu karla kiyala dekke.
    Bonus cashback එක දැන් max 1000 :( තමයි පරණ අයටත්.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Sampath Amex ekath ekka Sampath Visa or Mastercard thiyenava nam, HSBC ekata wadaa waasi. Both General cash back and 15% cash back is higher than the CC from HSBC. 3 months walin annual fee eka cover wenava. ithuru tika laabai.
    Ow machan eth AMEX nisa samahara merchantlata pay karanna ba. Eka nisa samahara months wala 25k reach karanna ba. Ekayi hSBC Visa nisa maru wenna beluwe.
     
    • Like
    Reactions: senewimala1988